📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Scam or Fraud
👤 Complaint: Pradeep chandana
💰 Disputed Amount: 3450.00
Loan plus කියලා ,මම තාම සතිදෙකක් නැහැ විස්තර දිලා,මම 2025 මාර්තු අට රුපියල් 3440 අරන් ගෙවන්න තියෙනවා කියලා මැසේජ් එනවා,නොනටත් කරදර හරි ප්‍රශ්නයක්. මම අරගෙන නැහැ ,දැන් සතිදෙකකට කලින් මම මේකේ ඇඩ් එකකට තොරතුරු දුන්නා,මම දන්නෙත් නැතිව 2025/03/08දින 3440 අරන් ගෙවන්න කියලා කරදර කරනවා,කරදරයක් හින්දා ගෙවන්න පුළුවන් නමුත් ආයිත් මේ කරදරය ආවොත් ,මේව මහ බැංකුව කතා කරන්නේ නැහැ ,එලිපිට මේ මිනිස්සු හොරකම් කරනවා මොකක්ද මේ වෙන්නේ.ස්ක්‍රීන් ශොට් එව්වා
ඔබව සම්බන්ද කරගන්නම්