📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Promotdh Samarweera
💰 Disputed Amount: 50000.00
සර් මට ප්‍රශ්න ගොඩයි.කැශ් එක්ස් නීති අංශයෙන් කතා කරලා වද දෙනවා.මගේ කම්පැනියට කතා කරලා මගේ රස්සව නැති උනා.දැනුත් මගේ කම්පැනි එකට කතා කරනවා.දැන් මගේ කම්පැනි එකෙන් මට විරුද්දව පොලිසි යන්න හදනවා.මගේ රස්සව නැති වෙලා ජොබ් එකත් නැති කරලා තවත් සල්ලි ඉල්ලනවා.
ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්