📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 6, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Sachini abesekara
💰 Disputed Amount: 20000.00
මේ විදිහය එයාල මට තර්ජනය කරනවා. මම මේ ගැන cert එකටත් complaint එකක් දැම්මා. මානසික පීඩනය නිසා. 20000ක් අරන් 11000ක් ගෙවල තියෙන්නෙ මම. මගෙ අධ්‍යාපන මට්ටම ගැන වගේ දේවල් කියන නිසා මම සෑහෙන මානසික පීඩාවකට පත් වෙලා ඉන්නෙ..මට මේ ගැන නීතිමය පියවර ගන්න පුලුවන්ද? මානසිකව පීඩාවට පත් කිරීම් ගැන?
අප ඔබට ස්තීර විසදුමක් දෙන්නම්
අප ඔබට ස්තීර විසදුමක් දෙන්නම්