TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
anusha sewmini >> "Cash Avatar"
Amount: Rs. 30000.00
Ongoing

අද හවස 5 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් පසු තැවෙන්න එපාලු.ස්ක්‍රීන් ශොට් එවලා ඇති.මාව කලු ලැයිස්තු ගත කරවලු.

avatar
Loan Harassment
Misfar Ahamed >> "Cash X"
Amount: Rs. 1000.00
Ongoing

මම මේකෙන් ලෝන් එකක් ගත්තා .දුන්නේ රුපියල් 1000 යි.මේ වෙලාවේ මගේ අතේ ඒක ගෙවන්න 1000 ක් වත් නෑ.ඒක දැන් 1750 ක් වෙලා මොකද කරන්නේ?

avatar
Loan Harassment
Amal >> "Fintech group online loan smartkredit"
Amount: Rs. 30000.00
Ongoing

My Fiancey took a loan from this online app when i was had a accident, she don't know about this seriousness first we payed and they offered again we went like this but now we had to take loan from outside and pay them but there interest was too highg in a tight situation we couldn't pay at the correct date, now they cl my fiancies hojse and blackmailed her heart patient mother and call her work place telling them we took a 2 laks loan from them using the work place as a guardian

avatar
Loan Harassment
Shashini Uththareesha >> "Cash X"
Amount: Rs. 86000.00
Ongoing

Sir mn cashx eke podi loan ekak gathe eth dn ekata poliyat ekka 86000 gank gewanna thiyennawa.Dn dawas thunak thisse idan cl karannwa sir.Eyalt legal action gann puluwanda.Mn web site eken apply kare ethkota ape contact walata ganna puluwanda

avatar
Loan Harassment
chathurika dilhani >> "loan me"
Amount: Rs. 57000.00
Ongoing

සර්,මගෙ ලෝන් එකක් තිායනව loan me එකේ.මම කලින් අරන් ලොකු පොලියක් ගෙවල තියෙනව.දැන් මට අවසාන ලෝන් එක ගෙවාගන්න විදිහක් නෑ.මට වාරික විදිහට ගෙවන්න දෙන්නත් බෑලු.⁣අනේ අර විදිහට ආයතනයට කතා කරයිද සර්.මට ඒව ගැන දැක්කම බයයි.නොදැන අහුවුනේ මේ කරදරයට.කලින් කිහිප වතාවක්ම අරන් පොලිය ලොකු ගානක් එක්ක ගෙවුවා.මේ පාර ⁣ප්‍රශ්නයක් වෙලා ගෙවන්න විදිහක් නැහැ.37000 ට පොලියත් එක්ක 57000 ක් වෙනවලු.57000 ක් ගෙවන්න කියල කෝල් කරනව සර්.දවසකට 1000 ක් ලේට් චාර්ජ් ඇඩ් වෙනවලු.

avatar
Loan Harassment
erandi >> "loan me"
Amount: Rs. 23100.00
Ongoing

අද දවසේ 3 ට කලින් පොලියත් එක්ක තියෙන 23100 සල්ලි දාන්න කිව්වා.නැත්නම් ඔෆීස් එකට දැනුම් දෙනවා කිව්වා.මට තර්ජනය කරලා තියෙනවා.මම ස්ක්‍රීන් ශොට් දැම්මා.ඔබතුමාට

avatar
Loan Harassment
weeranga >> "megafin"
Amount: Rs. 30000.00
Ongoing

මේ ආයතනය මගේ කන්ටැක් 64 ක ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඒ 64 දෙනාටම මගේ ෆෝටෝ යවනවලු.මම මොකක්ද කරන්නෙ.ස්ක්‍රින් ශොට් එවලා ඇති

avatar
Loan Harassment
thanuri sumaya fernando >> "Cash mate"
Amount: Rs. 24307.00
Ongoing

අද දහවල් 2 ට කලින් මේක ගෙවන්නලු ,නැත්නම් සියලුම දෙනාට කතා කරනවලු.මොකද මන් කරන්නේ .ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති බලන්න.

avatar
Loan Harassment
රවීන්ද්‍ර රාජපක්ෂ >> "Fino"
Amount: Rs. 30000.00
Ongoing

දිනය: 2025.08.21 විෂය: මාර්ගගත ණය මුදල නොගෙවීම සඳහා නීතිමය දැන්වීම හිතවත්, කුමාරගේ රමේන් ප්‍රදීප් කුමාර මම මෙම නීතිමය දැන්වීම ලියන්නේ 2025/01/6 දින බැංකු හුවමාරුව හරහා ඔබට ලබා දුන් රුපියල් 20,000 ක මාර්ගගත ණය මුදල සම්බන්ධයෙන් ය. අපගේ ගිවිසුමට අනුව, එම මුදල 2025/01/7 දින වන විට ආපසු ගෙවිය යුතු විය. නැවත නැවත මතක් කිරීම් සහ සන්නිවේදනයන් තිබියදීත්, ඔබ එම ණය මුදල ආපසු ගෙවීමට අපොහොසත් වී ඇත. මෙම අසාර්ථකත්වය විශ්වාසය කඩ කිරීමක් සහ එකඟ වූ ආපසු ගෙවීමේ නියමයන් උල්ලංඝනය කිරීමකි. ඔබ මෙයින් කළ යුත්තේ: 1. මෙම දැන්වීම ලැබුණු දින සිට පැය 24ක් ඇතුළත රුපියල් 20,000 ක මුළු හිඟ මුදල ආපසු ගෙවීමයි. 2. ගෙවීම් සිදු නොකළහොත්, මට පහත සඳහන් දේ කිරීමට අයිතියක් ඇත: අදාළ සිවිල් සහ අපරාධ නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම, වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම සහ හිඟ මුදල් අයකර ගැනීම සඳහා පැමිණිල්ලක් ගොනු කිරීම, පොළිය, නීතිමය වියදම් සහ හානි ඉල්ලා සිටීම. කරුණාකර මෙම දැන්වීම කාරණය සාමකාමීව විසඳා ගැනීමට සහ තවදුරටත් නීතිමය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අවසාන අවස්ථාවක් ලෙස සලකන්න. නීතිඥ රවීන්ද්‍ර රාජපක්ෂ දුරකථන: 074 1614854. මේක ඇත්තද?

avatar
Loan Harassment
thushara lisanga >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

මන් 2023 ගත්තු ලෝන් එකක් තියෙනවා 18 දාහක,තුන්වෙනි ලෝන් එක.පළවෙනි දෙක හරියට ගෙව්ව.,තුන්වෙනි එක ගෙවන්න කලින් මුන්ගෙන් ඇහුව මට ගෙවන්න සල්ලි නෑ යාලුවෙක්ගෙන් ඉල්ලන් ගෙවන්නෙ ඒක නිසා මන් ඕන්නම් කල් ගන්නම් නැත්නම් ඒක දාලා මට වැඩි ගානක් ගන්න පුළුවන්ද කියලා.උන් කිව්ව මට ඔව් පුළුවන් කියලා අන්තිමේ ගත්තම මට ආවෙ 18යි,මන් ඒක මට එපා ඒක අරගන්න කියද්දි මුන් ඒ ගත්තෙන් නෑ ඒ කරපු බලු වැඩේටයි නොගෙව්වෙ නැතුව වන්චාවකට නෙමේ.වෙන කිසි එකකින් අරගෙන නෑ මන් ලෝන්.

avatar
Loan Harassment
Thilan perera >> "fast rupee"
Amount: Rs. 68000.00
Ongoing

sir, Mama sumaana 3 udadi Fastrupee ekata full payment eka kara Rs. 68,000/=, in pasu mama Sir ge page eka balanna labuna, mama me mafia eka gana thorathuru danagaththa, eeta passe mata ona una me Mafia eken galawenda mokada api mungeng salli ganda ganda api amaaruwe watenawa anith eka unuth goda yanawa, mama A hinda mage profile eka close karanda kiyala mama e-mail 3k damma, call ekakuth dunna, adatath mung mage profile eka close karanne nathuwa mata messages ewanawa loan ganna kiyala, meka kohomada sur nawathwanne, gewalath mala wadayk unane. Mama me dema kara FINO ekata, kohoma hari karala profile delete karagaththa email yawala and call karala, FINO ekata Rs 116,000.00 gewwa, fast rupee ehem karanne naha.

avatar
Loan Harassment
hiran akalanka >> "sky wallet"
Amount: Rs. 19000.00
Ongoing

Mata sky wallet loan company eken mehema ekak avilla tiyanava mehema mage yaluvata call krala kiyla tiyenava crib ekata danava bank eka denuvath karanava kiyala.Mata denaganna puluvanda mehema deval kranna puluvanda kiyala?? Crib ekata Danna puluvanda ehema??

avatar
Loan Harassment
jayantha >> "On credit"
Amount: Rs. 6000.00
Ongoing

Mamah hadisiyak wela on credit ehen 6000 gahta kiuwa dineta gewanna beriwa mama a dawase minimat permanent akak Kara mun call Kara Kara wada denawa.mokada karanne

avatar
Loan Harassment
sathyavel thinesh kumar >> "Cash Avatar"
Amount: Rs. 5000.00
Ongoing

මම කෑශ් ඇවටර් කියන ආයතනයෙන් 5000 ක් ගත්තා.දැන් මගේ කන්ටැක් හැක් කරලා ෆොටෝ එවනවා මගේ කන්ටැක් ලිස්ට් එකේ.මට නඩු දානවලු.මොකක්ද මම කරන්නෙ

avatar
Loan Harassment
ayisha salman >> "Cash Avatar"
Amount: Rs. 24000.00
Ongoing

Sir mama mega cash avatar loan pal wage app loan tikak gattha sir maga cash loan pal loan eka due wela thibba sir mama cash avatar ekata male ugas thiyala 23940 gewwa sir aayeth reloan aawe neha sir ita passe ema aayathanayan tharjanaya karanna patan gattha ita passe kiwwa rupiyal 2000k hari part payment karanna kiyala mama ehema karala eyalata slip eka demma eka mokenwath adu welath neha sir eh slip eka ekata demma eka used kiyala enawa sir meka ahaddhi wait kiyala witharai msg eka aawe.Gatta amount eka 24000

avatar
Loan Harassment
roshan chathuranga >> "Fino.lk"
Amount: Rs. 20000.00
Ongoing

මට ෆිනෝ එකෙන් මම 25 සල්ලි දාන්නම් කියද්දිත් .දවසට කෝල්ස් 50 ක් විතර දෙනවා.මේ හැම කෙනාටම මට මේ එකම උත්තරය දීලා එපා වෙලා ඉන්නේ.මම මොකක්ද කරන්න ඕනා.මානසික වදයක්

avatar
Loan Harassment
Nithyarahini >> "loan me"
Amount: Rs. 30000.00
Ongoing

මගේ රැකියා ස්තානයට කතා කරනවලු.මේ ලෝන් ගෙවලා නැති නිසා.මෙයාලගේ නීති අංශය කියලා .නොම්මරයක් දීලා.Anikka නීති උපදෙස් office kyala ‪+94 77 566 3152‬ num eke call kranawa

avatar
Loan Harassment
p.c.dilhani >> "Loan me"
Amount: Rs. 37000.00
Ongoing

මම 37000 ක් ගත්තා.ගෙවන්න කියනවා 57000 ක්.මට ගෙවාගන්න විදිහක් නැහැ.මීට පෙර අරන් විශාල පොලියක් එක්ක ගෙවල තියෙනව.වාරික විදිහට ගෙවන්න ඉල්ලිමක් කලා.ඒත් බෑ කියනවා.

avatar
Scam or Fraud
ridma gunarathna >> "deposit Thief"
Amount: Rs. 0.00
Ongoing

සර් මම ලෝන් එකක් ඇප්ලයි කලා .තරංග ඉන්වෙන්ස්මන්ට් එකෙන්.එයාලා මගේ හැම විස්තරයම ගත්තා ලියුම් ටයිප් කරලා photos ewanna kiwwa. ඒත් හැමදේම යවලත් අන්තිමේදි ලෝන් දෙන්නෙ නෑ කිව්වා සර් මම විස්තර ඇහුවා එයා මට බැන්න.මම ඇහුවා තරංග ඉන්වෙන්ස්මන්ට් කොහෙද තියෙන්නෙ,කවුද manager ඒවට උත්තර එයාලා දුන්නෙ නෑ

avatar
Loan Harassment
gayantha silva >> "On credit"
Amount: Rs. 50000.00
Ongoing

මට අද ලෝයර් කෙනෙක් කතා කලා ගෑනු කෙනෙක් අලුත් කඩේ උසාවියේ කියලා.එයා ලෝයර් කෙනෙක් කිව්වා ඔන්ක්‍රෙඩිට් ආයතනයෙන් නඩුවක් බාරදීලා කිව්වා.මෙහෙම කොහොමද මෙයාලා උසාවිය අවබාවිතා කරන්නේ.මේ රෙකෝඩින්ග් එක මම ගාව තියෙනවා ඒකත් මේ සමග මම අමුන්නන්.මට සාදාරනයක් කරල දෙන්න