📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 21, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chathurika dilhani
💰 Disputed Amount: 57000.00
සර්,මගෙ ලෝන් එකක් තිායනව loan me එකේ.මම කලින් අරන් ලොකු පොලියක් ගෙවල තියෙනව.දැන් මට අවසාන ලෝන් එක ගෙවාගන්න විදිහක් නෑ.මට වාරික විදිහට ගෙවන්න දෙන්නත් බෑලු.අනේ අර විදිහට ආයතනයට කතා කරයිද සර්.මට ඒව ගැන දැක්කම බයයි.නොදැන අහුවුනේ මේ කරදරයට.කලින් කිහිප වතාවක්ම අරන් පොලිය ලොකු ගානක් එක්ක ගෙවුවා.මේ පාර ප්‍රශ්නයක් වෙලා ගෙවන්න විදිහක් නැහැ.37000 ට පොලියත් එක්ක 57000 ක් වෙනවලු.57000 ක් ගෙවන්න කියල කෝල් කරනව සර්.දවසකට 1000 ක් ලේට් චාර්ජ් ඇඩ් වෙනවලු.
එයාලා එහෙම ආයතනයට කතා කරනවා කියලා කියනවා.නමුත් එසේ උනොත් ඔයාට නීතියේ පිහිට පතන්න පුලුවන්.රැකියා ස්තානය දැනුවත් කරලා තියන්න