📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 20, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: roshan chathuranga
💰 Disputed Amount: 20000.00
මට ෆිනෝ එකෙන් මම 25 සල්ලි දාන්නම් කියද්දිත් .දවසට කෝල්ස් 50 ක් විතර දෙනවා.මේ හැම කෙනාටම මට මේ එකම උත්තරය දීලා එපා වෙලා ඉන්නේ.මම මොකක්ද කරන්න ඕනා.මානසික වදයක්
දිගටම කරදර කරනවා නම් ඔයාට පැමිනිලි කරන්න පුලුවන් පොලිසියට