TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
budhdhi marasinghe >> "technofin"
Amount: Rs. 32000.00
Ongoing

Damith sir technofin atmonline wage dawas 7,10 wage ewa thamai lokuma horu patta poliyak gane 3% dawasata auddakata 1000% wadi.

avatar
Loan Harassment
shashani uththareesha >> "Cash X"
Amount: Rs. 50000.00
Ongoing

FDCA කියලා නීති කාර්‍යාලයෙන් කියලා මට මැසේජ් එනවා .මම සාපරාදි ක්‍රියාවක් කලාලු.මට අවුරුදු 3 ක් හිරේ යන්න වෙයිලු.එහෙම කරන්න පුලුවන්ද?

avatar
Loan Harassment
umanga bandara >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

LOANME ආයතනයෙන් ලබා ගත් මුදල තවමත් හිඟ ණය මුදලක් වී තිබේද? මෙන්න කදිම අවස්ථාවක්, ඔබ ලබාගත් ණය මුදල පමණක් ගෙවා ණය අවසන් කර ගත හැකිය. මෙම අවස්ථාව වලංගු වන්නේ 2025.08.30 වන දින අවසන් වන තුරු පමණයි. විමසීම්--0773720679, 0718756983, 0768401762

avatar
Loan Harassment
isuru galhena >> "Cash X"
Amount: Rs. 30000.00
Ongoing

මට fdca කියලා රිකවරි කම්පැනි එකකින් .මම ක්‍රිමිනල් කේස් එකක්ලු කරලා තියෙන්නෙ අංක වගයකුත් එව්වා.මේ දේවල් ඇත්තද?

avatar
Scam or Fraud
Isuru >> "Fino loan"
Amount: Rs. 5000.00
Ongoing

Lakshekata wadiya gewanna thibuna...awasane katha karala 85k kiwwa....ita passe eyala kiyanwa thwa 5000k danna kiyala....aye damme ne mama...dan e 5000/= me 26633/= dala..

avatar
Loan Harassment
Shashi Monarawila >> "loan me"
Amount: Rs. 25000.00
Ongoing

අද මම දීපු නැති න්ම්බර් වලට මෙයාලා මගේ ෆොටෝ එක ශෙයාර් කරලා .මොකද කරන්නේ මම

avatar
Loan Harassment
Hima >> "FDCA recovery"
Amount: Rs. 5000.00
Ongoing

මට අද FDCA කියලා රිකවරි කම්පැනි එකකින් කෝල් එකක් ආවා.ඒ වගේම මැසේජ් එකකුත් ආවා.මම සාපරාදි අපරාදයක් කරලා කියලා.මේක සාපරාදි අපරාදයක්ද ?

avatar
Loan Harassment
Sewwandi >> "Smart credit/cash mate"
Amount: Rs. 15000.00
Ongoing

Me minissu katha karala baninne sakkilinta wage..kisima manussakamak naha..meke innawa muslim kollek wage katha karana ekek puduma naraka vidiya baninne..

avatar
Loan Harassment
soyza >> "Cash x , loan plus"
Amount: Rs. 50000.00
Ongoing

මම මේ දෙකෙන්ම loan අරගෙන මුල හරියට ගෙව්වා ... මට අසනීප උන නිසා husband ta eyage wada karana eka poddak adu una mokada mawa babawai dennama balanma one nisa eken apita gewann godak amaruuna poliya nisa... eth man gatta gana witarak geuwa dekema gatte 28kui 29kui poliya geuwe na man sim ekath change kala karadara karana nsa eth idala hitala husbandta cal karanwa msg ewanwa eyalata nadu danna puluwands apita wirduuwa.. policyata yanna puluwansa sir

avatar
Loan Harassment
Hiruni >> "Oncredit and Ceyloan"
Amount: Rs. 100000.00
Ongoing

These two companies are harassing my family members and calling nonstop to my working company. Calling again and again with different numbers. They are demanding me to pay double that means 200,000 with the interest or else they are gonna file a complaint against me in the court. I already told them I'll pay the amount I obtained as installments and I already paid some amount. But they still keep harassing and threatening me and my family members that they are gonna come to my home and so so.

avatar
Loan Harassment
Piumi hirusha >> "Asia bank"
Amount: Rs. 500000.00
Ongoing

Loan ek denwa kiyl ep mudal dann kiwuwa mn damma loan ek dunne ne

avatar
Loan Harassment
Harshani yureka >> "Fino.lk, loan me, loan plus"
Amount: Rs. 20000.00
Ongoing

මං ලෝන් එක ගත්තේ ෆිනෝ එකෙන් 15,000ක් මට ගෙවන්න තිබුනා පොලිය එක්ක රුපියල් 35,000ක් ඒත් මට ඒක ගෙවන්න මාසයක් බැරි උනා..දැන් මට ගෙවන්න තියනවා 48,000ක්..මෙහෙම පොලි හදන්න පුලුවන් ද?? ඒ වගේම ලොන් මී එකෙන් ලෝන් එකක් ගත්තා ඒකෙන් මගේ ඔෆීස් එකට එනවා කියාලා තියනව..උන්ට එහෙම එන්න පුලුවන් කමක් තියනවද මේ ආයතන සම්බන්ධයෙන් මට දැනගන්න ඕනි.. එයාලට අපිට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් ද පුදුම මානසික වදයක් දෙන්නෙ මුන්.. මේකට කරන්න පුලුවන් දේ දැනගන්න ඔනි... ඒ වගේමයි දමිත් අයියේ ඔයා මේ කරන සේවයට එකෙන්ම රෙස්පෙක්ට්..අපි හැමදාම ඔයා එක්ක ඉන්නව..

avatar
Loan Harassment
>> "Loan me, mega cash,sky wallet"
Amount: Rs.
Ongoing

Loan me called my office and they disturb them asking me and my office members said me to recover but I don't have money to solve this problem on this time. Also mega cash send my photos to my friends and also sky wallet send me a legal notice and intres very high.

avatar
Government / Public Services
Kasun marasinghe >> "Online loan company"
Amount: Rs. 1000000.00
Ongoing

මා රජයේ සේවකයෙක් වන අතර මාර්තු මාසයේදී මා ඔන් ලයින් ලෝන් එකක් ලබා ගන්නා ලදී.නමුත් මා හට එය ගෙවීමට නොහැකි වීම නිසා වෙනත් ඔන්ලයින් ආයතනයකින් ණය මුදල්ක් ලබා ගන්නා ලදී.මේ ආකාරයට සිදු වීම හා අධ්ක පොළීය නිසා මා විශල ණය කරුවකු වී ඇත.දිනපතා විශාල මුදල්.ප්‍රමාණයක් හා පොලියක් ගෙවීමට සිදු වී ඇත.මා මේ.හේතුවෙන් දැනට ජීවත්වන නිවස පවා උගස්කර මොවුන්ට ගෙවා ඇති අතර දැනට ගෙවා ඇති මුලු මුදල ලක්ශ 30කට ආසන්න වී ඇත.නමුත් මා මෙම ඔන්ලයින් ණය වලින් කල කිසිවක් නැත.මාගේ වැටුප රු 40000ක් වන අතර මෙයට පෙර ලබාගත් බැංකු මගින් ණය පවතී.දිගින් දිගටම මේ ආකාරයෙන් ගෙවීම් කිරීමට නොහැකි වී ඇත.මාගේ කුඩා දරුවා හා බිරිද නිසා ජීවත්වනවා හැරෙන්නට නොමැති නම් සිය දිවි නසා ගැනීමට සිතුන වාර ගණන අනත්තයි.මා.ඉඩමට ගෙවිය යුතු පොලිය ඔන්ලයින් ලොන් අනෙකුත් ණය ගෙවීමට තියා ජීවත් වීමටවත් ප්‍රමාණවත් ආදායමක් නැත.අනේ දමිත් සර් මාව මේ මර උගුලෙන් බේරා දෙන්න.ණය නොගෙවා සිටිය හොත් මාගේ සේවා ස්ථනයට හා කන්ටැක් වලට දුරකථන ඇමතුම් ලබා දී මා අපහසුතාවයට පත් වනු ඇත.වැඩ කිරීමට තරම් මානසිකත්වයක් නොමැත.සමාජය රැකිය ස්ථානය සියලුම දෙනා මා අධික ලෙස ණය වී ඇති බවට දනී.මාගේ සියලුම දේ නැති වී හමාරය දැනට ඉතිරි වී ඇත්තේ ජීවිතය පමණයි.මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න පොඩි පුතා වෙනුවෙන්.එච්චරයි

avatar
Government / Public Services
Ranjan Bandara >> "On credit.. Loane me"
Amount: Rs. 19000.50
Ongoing

Ayathanayata kata karala dunnati number walata katakarala

avatar
Loan Harassment
fathima hafra >> "cash avatar, mega cash, camel, roser, one credit, cash mate, smart credit, get loan,"
Amount: Rs. 50000.00
Ongoing

i got loans from many companies and paid more and more recently i paid lots and but now i couldnt pay so now cash avatar persons shared my pics and black mailing me that they will share my pic fb, camel compny oersons also calling to my contacts.

avatar
Loan Harassment
Sampa ( K.G ) >> "Roser loan company"
Amount: Rs. 7500.00
Ongoing

මෙම ආයතනයෙන් ගත් ණය මුදල් ගෙවීම ප්‍රමාද වුනා නිසා මගෙ contact list එකේ අයට කෝල් කර කර වීඩියෝ ෆොටෝ share කරනව කියල නිතර වද දෙනව

avatar
Loan Harassment
Dil >> "Cash x"
Amount: Rs. 1000.00
Ongoing

Rupiyal 1000 ka lon ekak gaththaa kiyalaa call msg email Enava dawasata call 100 k vithara eka eka number walin mama denuwathwa lon eka gaththe wena ekakin eka mama gewwa den cash x eken lon gaththa kiuwata kisima liyawillak ne account number ekak wath dila ne gewanna gewanna kiyala call msg email ewwata

avatar
Loan Harassment
Ahamed >> "Cash X"
Amount: Rs. 1000.00
Ongoing

Loan eka epa kiyalath call pita call aran loan eka mage permission ekak natuwa Account ekata dala Dan poliyath ekka 2622 gewannalu

avatar
Scam or Fraud
Amila sampath >> "No credit. Cash x. Fino. Monigo."
Amount: Rs. 30000.00
Ongoing

මට මේක ගාවගන්න බැ. මම පොලි ගාවල තියනවා ගානට වඩා. මට මේ ක. මානසික වදයක්. හැම වේලම coll කරනවා. මට එකම කෙනා කම්පැනි දෙක තුනක නම්බර්ස් වලින් එකම කෙනා කතා කරනවා එයාලටම පැටලිලා ටක්ගාලා පෝන් එක කට් කරපු අවස්ථාත් තියෙනවා. මේක හරි වදයක් වෙලා තියෙන්නේ හැමෝගෙන්ම ගත්ත ගාඩ් වැඩිය මං ගෙවලා තියෙනවා දැන් මහා සහයක් විතර රුපියල් දහ දාහට මට මේක එපා වෙලා තියෙන්නේ. මහ බැංකු උන කොන්ද බණක් නෑ පොලිසියට කරන්න දේකුත් නෑ මේ ඔක්කොම එයාලගේ වැඩ ටික ගහන්න කරන් යනවා කෝල් කරනවා දවසට එකසිය පාරක් විතරයි. මානසික වදයක් වෙලා තියෙන්නේ ඇත්තටම මට මේක. මැරෙන්න හිතෙනවා.