📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 24, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Sampa ( K.G )
💰 Disputed Amount: 7500.00
මෙම ආයතනයෙන් ගත් ණය මුදල් ගෙවීම ප්‍රමාද වුනා නිසා මගෙ contact list එකේ අයට කෝල් කර කර වීඩියෝ ෆොටෝ share කරනව කියල නිතර වද දෙනව
ඒ ඔබට වද දෙන නම්බර් එක සහ ස්ක්‍රීන් ශොට් 0711676766 යන අංකයට හෝ මේ අඩවියට එවන්න.