📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 26, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: shashani uththareesha
💰 Disputed Amount: 50000.00
FDCA කියලා නීති කාර්‍යාලයෙන් කියලා මට මැසේජ් එනවා .මම සාපරාදි ක්‍රියාවක් කලාලු.මට අවුරුදු 3 ක් හිරේ යන්න වෙයිලු.එහෙම කරන්න පුලුවන්ද?
එහෙම කිසිම දෙයක් නෑ.බය වෙන්න එපා