TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Online loan company

📅 Reported on: August 24, 2025

📁 Category: Government / Public Services

👤 Complaint: Kasun marasinghe

💰 Disputed Amount: 1000000.00

මා රජයේ සේවකයෙක් වන අතර මාර්තු මාසයේදී මා ඔන් ලයින් ලෝන් එකක් ලබා ගන්නා ලදී.නමුත් මා හට එය ගෙවීමට නොහැකි වීම නිසා වෙනත් ඔන්ලයින් ආයතනයකින් ණය මුදල්ක් ලබා ගන්නා ලදී.මේ ආකාරයට සිදු වීම හා අධ්ක පොළීය නිසා මා විශල ණය කරුවකු වී ඇත.දිනපතා විශාල මුදල්.ප්‍රමාණයක් හා පොලියක් ගෙවීමට සිදු වී ඇත.මා මේ.හේතුවෙන් දැනට ජීවත්වන නිවස පවා උගස්කර මොවුන්ට ගෙවා ඇති අතර දැනට ගෙවා ඇති මුලු මුදල ලක්ශ 30කට ආසන්න වී ඇත.නමුත් මා මෙම ඔන්ලයින් ණය වලින් කල කිසිවක් නැත.මාගේ වැටුප රු 40000ක් වන අතර මෙයට පෙර ලබාගත් බැංකු මගින් ණය පවතී.දිගින් දිගටම මේ ආකාරයෙන් ගෙවීම් කිරීමට නොහැකි වී ඇත.මාගේ කුඩා දරුවා හා බිරිද නිසා ජීවත්වනවා හැරෙන්නට නොමැති නම් සිය දිවි නසා ගැනීමට සිතුන වාර ගණන අනත්තයි.මා.ඉඩමට ගෙවිය යුතු පොලිය ඔන්ලයින් ලොන් අනෙකුත් ණය ගෙවීමට තියා ජීවත් වීමටවත් ප්‍රමාණවත් ආදායමක් නැත.අනේ දමිත් සර් මාව මේ මර උගුලෙන් බේරා දෙන්න.ණය නොගෙවා සිටිය හොත් මාගේ සේවා ස්ථනයට හා කන්ටැක් වලට දුරකථන ඇමතුම් ලබා දී මා අපහසුතාවයට පත් වනු ඇත.වැඩ කිරීමට තරම් මානසිකත්වයක් නොමැත.සමාජය රැකිය ස්ථානය සියලුම දෙනා මා අධික ලෙස ණය වී ඇති බවට දනී.මාගේ සියලුම දේ නැති වී හමාරය දැනට ඉතිරි වී ඇත්තේ ජීවිතය පමණයි.මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න පොඩි පුතා වෙනුවෙන්.එච්චරයි

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 26, 2025

බය වෙන්න එපා මම ඉන්නවා ඔයාට පිහිට වෙන්න මට කෝල් එකක් දෙන්න 0711676766 ට

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected