📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 21, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: erandi
💰 Disputed Amount: 23100.00
අද දවසේ 3 ට කලින් පොලියත් එක්ක තියෙන 23100 සල්ලි දාන්න කිව්වා.නැත්නම් ඔෆීස් එකට දැනුම් දෙනවා කිව්වා.මට තර්ජනය කරලා තියෙනවා.මම ස්ක්‍රීන් ශොට් දැම්මා.ඔබතුමාට
මම දැක්කා ඔබගේ ස්ක්‍රීන්ශොට් .එහෙම එයාලට කරන්න බෑ.ඔයා ඔයාගේ ඔෆිස් එක දැනුවත් කරලා තියන්න