📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 21, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: thanuri sumaya fernando
💰 Disputed Amount: 24307.00
අද දහවල් 2 ට කලින් මේක ගෙවන්නලු ,නැත්නම් සියලුම දෙනාට කතා කරනවලු.මොකද මන් කරන්නේ .ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති බලන්න.
එහෙම නම් කරන්න බෑ. ඔබට නීතිමය පියවරකට යන්න පුලුවන්