📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Browse publicly reported complaints currently being reviewed.
අද මේ ආයතනය 388 සහ 398 දණ්ඩ නීති සංග්‍රහයේ නඩු පවරන තාලේ දාලා දීර්ග ලියියක් එව්වා.මෙහෙම නීති ලංකාවේ තියෙනවාද? කියලා මට දැන ගන්න ඕනා.ඔබතුමාට මම සියලුම විස්තර එවා ඇති.
0761084982 me mega cash eke ekek.ada mage contact nb walata call aran
Sir mama mega cash avatar loan pal me wage loan ayathanayen gatta sir loan pal ha mega cash app eken loan due wela thiyeddi cash avatar 23940 ganak wage demma sir eken reloan ekak ganna beri una ita passe ema aayathanayen part payment hari dhanna kiwwa 2000k wage dala slip eka demma sir eka mage loan mokenwath adu wela neha kodak wela idan ahana kota wait kiyala witharai aawe wena stafflagema mewa kiyaddhi 😄me wage hina wela dhanawa sir
මා විසින් මොනිගෝ ආයතනයෙන් රු101000ක ණය මුදලක් ලබාගත් අතර එය ලබා ගත්තේ මා විවාහ වීමට සිටි තරුණියට ඉඩමක් අරන් දීමට වන අතර ඉන් පසුව මාහට ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රු101000 මුදල දක්වා ණය ලබා ගන්නා ලදී. මා හට මෙම ගාස්තුව ගෙවන ලෙස සහ මාහට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මාහට ඊමේල් පණිවුඩ එවමින් සිටී. ඒවාද මෙයට අමුණා ඇත. මාසිකව රු.32000 ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන්නම් කියා කෞශල්‍යා නැමැත්තියක් මාගේ රාජකාරී ස්ථානයට ඇමතූ අතර ඇය පැවැසූ පරිදි එම ගෙවීම ඇමතුම ලබාදුන් දිනට පසු දින කරන ලෙස මාහට කියූ අතර මා විසින් පසුදින ගෙවීම් කරන්නට ප්‍රමාණවත් මුදලක් නොමැති බවත් මාගේ වැටුප් ලැබෙන්නේ මෙම මස 26 වෙනිදා බවත් එදින එම මාසික මුදල දැමිය හැකි බවත් මා විසින් පැවසීමි. නමුත් එවිට ඇය පැව්සුවේ එදිනට ගෙවීම් කල නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය දිනට ගෙවීම් කරන ලෙසය. මා විසින් ඔවුන්ගේ පාරිභෝගික අංශයට අමතා මාහට ගෙවීම් කිරිමට මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දෙන ලෙසත් ඉල්ලීමි. ඔවුන් එම එක ඉල්ලීමක්වත් තඹයකට මායිම් නොකර මාහට එරෙහිව ක්‍රියාමාර්ග/ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දන්වමින් ඊමේල් පණිවුඩ එවයි. තවද මා විසින් මොවුන්ට මෙම මස රු10000ක් බැංකු ගිනුමට බැර කලේ ණය මුදලින් අඩු කිරීම සදහායි. එයද මොවුන් විසින් අඩු නොකොට තවත් එක් දහස් ගනනක් වැඩිපුර එකතු කොට තිබුනි. මේ වන විට ඔවුන් ගෙවන්න් යැයි කියන මුදල රුපියල් එක්ලක්ශ අසූ දහසකට අධිකය. මොවුන්ගේ අසාධාරන පොලී අනුපාත හේතුවෙන් මාහට මෙය ගෙවිය නොහැක. මාසිකව ගෙවීමේ ක්‍රමයට පහසුකම් සලසා දුන්නොත් පමණක් ගෙවිය හැක. තවද මාහට මොවුන්ගේ මුදල් ලබාගෙන වංචා කිරීමට කිසිදු අරමුණක් නොමැති අතර මා හටද අවශ්‍යය මෙම ණය මුදල එක්වර ගෙවිය නොහැකි නිසා මාසික ගෙවීමේ ක්‍රමයට ගෙවා දැමීමටය. මා හට මෙම උගුලෙන් ගැලවීමට පිහිට වන්න. ස්තූතියි!
මෙයාලා මැසේජ් කරන්නේ මාර විදිහට තර්ජනය කරලනෙ.අපි බලාගමු කියල.මේ වගේ ආයතන වල වැඩ කරන්නේ මැරයොද?
දැන් එයාලා හරිම ආදරනීය විදිහට මැසේජ් ලියුම් එහෙම එවනවා.මොකක්ද දන්නේ නෑ හේතුව
මම නය ගෙවීම පැහැර හැරලා කියලා මගේ හිතවතුන්ට දැනුම් දෙනවා කියලා තරජනය කරලා මැසේජ් එනවා.කොහොමද එයාලා එහෙම තර්ජනය කරන්නෙ.ලංකාවේ නීතියක් නැත්ද මේවට.
Pumpkin loan service eken Rs 10000 ka loan ekak gaththa, gewaganna widiyak nathiwa kal illanakota, mun kudu harapen banala, phone eke thiyena contact walatath calla karala salli daanna, housing loan ekakata salli aran kiyala tharjanaya karala, mekata mokadda karanna puluwan , help need pls
cash x අයගේ අලුත්ම කම්පැනිය cash loan කියන එක.කවුරුත් අහු වෙන්න එපා.ස්ක්‍රීන් ශොට් එක දාලා ඇති ඇඩ්මින් ඒක හැමෝටම පේන්න දාන්න.
දිල්ශාන් සම්පත් 0760842688 මූ loan me එකෙන් කියලා මගේ තාත්තාට කතා කරලා හරිම අසික්කිත විදියට කතා කරලා තියෙනවා.ණයක් අරන් තියනවනම් බය වෙන්න එපා මෙයාලා මාපියවක් කරන්නේ ණය ගත්තට කිසිම දෙයක් කරන්න බැ රජයට බදු ගෙවන් නැතිව හොරෙන් කරන ආයතන නිති අංසයට යොමු කරා එහෙම කියන්නේ බිය වද්දන්ට ණයක් අරන් තියනවන්ම් ගෙවන්න එපා.
අද මට කෙනෙක් කතා කරලා කියනවා මට විරුද්ධව පැමිනිල්ලක් දාන්න හදන්නේ කියලා ලෝයර් කෙනෙක් කියලා කිව්වේ cashx එකෙන්ලු කිව්වේ අද දවල් 12:30ට මහ බැංකුවට මගේ Id නම්බර් එක දෙනවලු මේක කරන්න පුළුවන් ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ.
මට මේකේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකෙන් කියලා .මම ඇහුවා ඉතිං මොකද කියලා වෙන මොනවා කරන්නද?ස්ක්‍රීන් ශොට් දාල ඇති
අද ගෙවන්න තියෙන එකට වේල පහ ඉදන්ම තර්ජනය කරනවා.මොකක්ද කරන්න ඕනා මේකට මම .ආයතනයේ නම gocash plus.
අද මට සියරට එකෙන් මේ මැසේජ් එක ආවා.දැන් එයාලත් වට්ටම් දෙන්න අරගෙන 🎷අගෝස්තු සමයේ මෙගා වාසිය අත්වින්දෙ නැද්ද තාම,, එන්න කතා කරන්න අපිට 🎷 Siyarata Assets pvt ltd 🎷 ණය ගෙවන්න බැරුව ඔයත් හිරවෙලාද?. පසුතැවි තැවි ඉන්න එපා කතා කරන්න අපිට අපි දෙනව ඔයාලට ප්‍රමාද ගාස්තුවෙන් 80% වට්ටමක් සහ ගත්ත ගානට වඩා 30% වැඩි ණය මුදලක් 🗣 කරන්න ඕන මෙච්චරයි 🪗 බිල ගෙව්ව රිසිට්පත අපට එව්වා ණය මුදල අවසන් වූ පසු මිනිත්තු 15 කාලයකදී නැවත ණය මුදලක් ලබාගත හැක 💢සැයු: රිසිට් පත් එවීමේදී ව්‍යාජ රිසිට්පත් / අතින් ලියන ලද රිසිට් පත් එවීමෙන් වලකින්න 🔇බැංකු විස්තරය🔇 Seylan bank Amos solutions PVT.Ltd 139013627073001 Bambalapitiya Sampth bank Amos solutions (PVT) Ltd 008210003976 Nawala
මෙයාලා මැසේජ් එකක් එවලා තියෙනවා මට මාව සමත මන්ඩලේට දානවා කියලා.දැන් එහෙම මැසේජ් එවලා සමත මන්ඩල් වලට එන්න කියන්න පුලුවන්ද.
මට ඊයේ ඉදලා මාර පුදුම වදයක් නේ දෙන්නේ .ෆොටෝ වටේටම ශෙයාර් කරනවා.මගේ කන්ටැක්ස් වලට කුනුහරුප කියලා බනිනවා.මොකක්ද මේකට කරන්න පුලුවන්.
දැන් නම් හරි ආදරෙන් ලෝන් දෙන්න අහනවා.ගෙවන්නේ නැත්ද අහනවා.එයාලා දැන් හරි හොද වෙලා.
මෙයාලා මට ෆොටෝ ශෙයාර් කරලා.මට ෆොටෝ යවන්න කලින් එවනවා.ඒවා 1 විව් දාන්නේ.මාර මානසික පීඩනයක් දෙන්නේ.මොකක්ද මම කරන්නේ.
Mama Loan Plus, Monigo, Cash x kiyana company walin loan gaththa. Ewa ganna une mama campus yana nisa ewage viyadam wadi nisa. Mata adayam maargayak na. Eth mata me poliyath ekka mulu gaana eka paratama gewanna ba. Eka nisa man deerga kirim kranna kiyala dan masa ganak 50000kata wadi mudalak me aayathana walata gewanawa. Mama me loan okkom gaththe web eken. Mata bayai gedrata liyum ei. Nadu dai kiyala. Thawa contact list ekata katha kraida?
Cash x akan math gaththa 49000 k dan laksha 2 Kai ganak hadala poli..lium nam awanawa Nadu danawa kiyala