📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 16, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: විදානගේ
💰 Disputed Amount: 25000.00
මම නය ගෙවීම පැහැර හැරලා කියලා මගේ හිතවතුන්ට දැනුම් දෙනවා කියලා තරජනය කරලා මැසේජ් එනවා.කොහොමද එයාලා එහෙම තර්ජනය කරන්නෙ.ලංකාවේ නීතියක් නැත්ද මේවට.
ඔබ හරි එහෙම තර්ජනය කරන්න නම් බෑ.