📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 16, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: ඉශාරා මදුශානි
💰 Disputed Amount: 15000.00
මට ඊයේ ඉදලා මාර පුදුම වදයක් නේ දෙන්නේ .ෆොටෝ වටේටම ශෙයාර් කරනවා.මගේ කන්ටැක්ස් වලට කුනුහරුප කියලා බනිනවා.මොකක්ද මේකට කරන්න පුලුවන්.
මම ඔයාලට පොලිස් පතිගේ වට්සැප් නම්බර් එක දීලා ඇති ඒකට දාන්න