📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 16, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: සුපුනි දිල්හාරා
💰 Disputed Amount: 50000.00
අද මට කෙනෙක් කතා කරලා කියනවා මට විරුද්ධව පැමිනිල්ලක් දාන්න හදන්නේ කියලා ලෝයර් කෙනෙක් කියලා කිව්වේ cashx එකෙන්ලු කිව්වේ අද දවල් 12:30ට මහ බැංකුවට මගේ Id නම්බර් එක දෙනවලු මේක කරන්න පුළුවන් ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ.
එහෙම කරන්න පූලුවන් නම් කොච්චර හොදද? එයාලා මහබැංකුවේ ලියාපදිංචී නෑ.