📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 21, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Misfar Ahamed
💰 Disputed Amount: 1000.00
මම මේකෙන් ලෝන් එකක් ගත්තා .දුන්නේ රුපියල් 1000 යි.මේ වෙලාවේ මගේ අතේ ඒක ගෙවන්න 1000 ක් වත් නෑ.ඒක දැන් 1750 ක් වෙලා මොකද කරන්නේ?
ගත්තේ රුපියල් 1000 නම් ඒක ගෙවලා දාන්න.ඕක ගෙවා ගන්න අමාරු කමක් නෑනේ