📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 20, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nithyarahini
💰 Disputed Amount: 30000.00
මගේ රැකියා ස්තානයට කතා කරනවලු.මේ ලෝන් ගෙවලා නැති නිසා.මෙයාලගේ නීති අංශය කියලා .නොම්මරයක් දීලා.Anikka නීති උපදෙස් office kyala +94 77 566 3152 num eke call kranawa
එහෙම රැකියා කරන තැනට කෝල් කරන්න එයාලට අයිතියක් නෑ.මොකද වැඩ කරන තැන නෙමෙයි නේ එයාලගෙන් ලෝන් එක ගත්තේ