📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 21, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: anusha sewmini
💰 Disputed Amount: 30000.00
අද හවස 5 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් පසු තැවෙන්න එපාලු.ස්ක්‍රීන් ශොට් එවලා ඇති.මාව කලු ලැයිස්තු ගත කරවලු.
එහෙම නම් එයාලට කරන්න බෑ.බය නැතුව ඉන්න