TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📣 පවතින පැමිණිලි

දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.

avatar
Loan Harassment
Anon >> "To stop predatory money lending"
Amount: Rs. 120000.00
ක්‍රියාත්මකයි

All the companies under Dala group has got me stuck in a loop that for months now or Infact a year most has been stuck paying interest borrowing again to pay interest .. it has been a year since I wanted to stop borrowing but my salary isn’t enough to cover the interest that’s being charged so every month somehow I’m forced to take a loan to repay another .. I did a rough calculation and I have paid closer to 550k LKR as interest alone in the past six months to these companies .. I want to stop paying and say screw it but I’m worried of the after math they harass, embarrass and even go to the extent of making people loose jobs .. I sometimes starve myself because if I spend on food I can’t pay off the loan and interest and it still isn’t enough although now I have limited it to only one company the chain keeps on continuing and this needs to stop

avatar
Loan Harassment
Nuwan Aththanayaka >> "Fino.oncredit .cash x ,lotus .momigo.fafastrupee"
Amount: Rs. 1960000.00
ක්‍රියාත්මකයි

මම කලින් ගත්ත loan සම්පූර්ණයෙන් ම හරියට ගෙව්වා.මම හදිස්සියේම Accident උන නිසා මට ගෙවා ගන්න බැරි උනා.ඉන්න ගෙදර වැස්සට කැඩුනා.ඒවා loan Company වලට Email.කරා.ඒත් කිසිම ගානක් නැතුව Call කරනවා.බනිනවා.වැඩ කරන තැනට,ගෙදරට අරන් බලපෑම් කරනවා.මට මේ දවස් වල හරියට ආදායමක් නෑ.ඒ නිසා මට ගෙවන්න විදිහක් නෑ.මගේ ආර්ථික පැත්ත සෑහෙන්ට අවුල් මේ දවස් වල.

avatar
Loan Harassment
dilshan sampath >> "Cash Avatar"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

Cash Avatar මුන් මගෙ photo එකයි contact වල ඉන්න කට්ටියට shair කරනව කියනවා. මොකද්ද කරන්නෙ

avatar
Loan Harassment
බුදිදික >> "Cash Avatar"
Amount: Rs. 15000.00
ක්‍රියාත්මකයි

මෙන්න ආයෙ ගෲප්වල පොටෝස් ශෙයා කරන්න පටන් අරන්. පත් වෙන්න කලින් ආණ්ඩුවේ වසන්ත සමරසිංහ කියපු කතා පුස් උනා අන්තිමට. ලෝන් කම්පැනි කාරයො හිතුණ හිතුණ විදියට නටනවා

avatar
Loan Harassment
ranga maheepala >> "Cash X"
Amount: Rs. 34000.00
ක්‍රියාත්මකයි

Mama oncredit eken loan ekak gaththa 22000k gaththa dawas 20 ta 30000k gewanna kiwwa Polliya ekka Mata dawas 3k withara pahu una.ekata poliya ekka 34000k gewanna kiwwa.mama laga Salli nathi nisa mama 26500k gewwa.mun Dan ithuru poliyata poliya add karamin gewanna kiyla call karanawa.ekata mokada karanne

avatar
Loan Harassment
ශාමාල් තරංග >> "loan me"
Amount: Rs. 50000.00
ක්‍රියාත්මකයි

නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ #loanplus ආයතනය විසින් පැමිණිල්ලක් දමා ඇත. 2025.08.23 දිනට පෙර #loanplus ආයතනයෙන් ලබාගත් ඔබගේ ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.08.23 ප.ව 08.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.08.25 වන දින උසාවියට ඉදිරිපත් කරන බව සහ අදාල පොලිස් මූලස්ථාන වෙත දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (0721753042) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු. මේ දේවල් ඇත්තද?

avatar
Loan Harassment
umayanga kaushani >> "Cash X"
Amount: Rs. 25000.00
ක්‍රියාත්මකයි

200 දෙනෙක්ට නඩු දානවා.මමත් ඒකෙන් කෙනෙක් කියලා දාලා තියෙනවා.එහෙම මට නඩු දායිද?

avatar
Loan Harassment
+94 77 946 4436 >> "loan me"
Amount: Rs. 111766.00
ක්‍රියාත්මකයි

මට ලෝන් මී එකෙන් මේල් එකක් ආවා.මට නීතිමය පියවර ගන්නවා කියලා.මම කලින් ගත්ත ලෝන් ඔක්කොම ගෙව්වා.පස්සේ තමයි මට 100000 ක ලෝන් එකක් හම්බුනේ.මේකෙදි තමයි මාව හිර උනේ.දැන් ගෙවන්න ඕනා මුදල 111766 ක් වෙලා.මොකක්ද මම කරන්නෙ?

avatar
Loan Harassment
Nifla nif >> "kaspace micro finance"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

මම kaspace එකෙන් loan ගත්තා ගෙවාගෙන ගියේ හරියට අද ගෙවන්න තිබ්බේ මන් උදේම කිව්වා වැඩ off වෙනකොට තමා දාන්න පුළුවන් කියලා එයාලා බෑ කියලා 3 වෙන්න කලින් දාන්න කිව්වා මට ඒ වෙලේ දාන්න බැරි උනා අද night shift එකත් දාලා දැන් කියනවා හෙට හෙමොටම කියනවලු දීපු numbers වේලට. එයාලට කියලත් අහන්නේ නෑ මන් වෙලාවට ගෙවාගෙන ගියේ අද තමා පරක්කු උනේ එත් මන් කිව්වේ හවස දාන්නම් කියලා එයාලා contact වේලට කියනවලු. නඩු දානවලු එහෙම නඩු දාන්න පුළුවන් ද😔

avatar
Loan Harassment
malsha bakthi >> "loan me"
Amount: Rs. 25000.00
ක්‍රියාත්මකයි

මගේ ෆොටෝ ශෙයාර් කරනවලු මෙයාලා.මටත් ෆොටෝ එකක් එවලා.ගත්තු ගාන එකවර ගෙවන්න ඕනාලු.පොඩ්ඩක් ගෙවන්න දෙන්න බෑලු.මොකක්ද මම කරන්නේ එකවර ගෙවන්න මම ගාව සල්ලි නෑනේ

avatar
Loan Harassment
jaykumar ravindu >> "loan me"
Amount: Rs. 45000.00
ක්‍රියාත්මකයි

අද මට ලෝන් මී එකෙන් ලොකු තර්ජනයක් කලා .මට විරුද්දව ඇක්ශන් ගන්නවලු.මොකක්ද මම කරන්නේ.

avatar
Loan Harassment
මිගාර >> "technofin"
Amount: Rs. 32000.00
ක්‍රියාත්මකයි

මෙයාලා මගෙ ෆොටෝ ශෙයාර් කරනාව.ඒ වගේම මම දීපු නැති නම්බර් වලට කෝල් කරනවා ෆොටෝ යවනවා මම මොකක්ද කරන්න ඕනා?

avatar
Loan Harassment
irshad >> "kredit me"
Amount: Rs. 12000.00
ක්‍රියාත්මකයි

මට මේ ආයතනයෙන් කතා කරලා හොදටම බැන්නා.මාව ක්‍රිබ් එකට දානවලු.එයාලා දන්නවලු අනිත් කම්පැනි වලින් ගත්ත ඒවා.කොහොමද එයාලා මේවා දන්නේ.මම ස්ක්‍රීන් ශොට් කෝල් රෙකෝර්ඩ් එවලා ඇති

avatar
Loan Harassment
අයිශා >> "freedom loan"
Amount: Rs. 39000.00
ක්‍රියාත්මකයි

සර් මම මේ ආයතනයෙන් 39000 ක් ගත්තා.මට ගෙවා ගන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නේ.මම කවදාවත් මෙහෙම අසරණ වෙලා නෑ.මෙයාලා මගේ ෆොටෝ facebook එකේ දානවලු මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.මොකක්ද කරන්න ඕනා.මම ස්ක්‍රීන් ශොට් එව්වා.

avatar
Loan Harassment
Sasi Wijesingha >> "Cash X"
Amount: Rs. 22500.00
ක්‍රියාත්මකයි

සර් මන් ඔය තියන ඇඩ් එක දැකලා රු 15000/= ක් ඔය ආයතනයෙන් ගත්තා.ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා රු 22700 ක් ගෙවන්න දවස් 10 ට .ඊට පස්සේ මම ඒ රු 15000/= pay& go app එකෙන් විනාඩි 10ක් ඇතුලත වගේ ආයේ එයාලටම දැම්මා.දැන් කතා කරලා කියනවා හැමදාම අර රු 7200 ගෙවන්නලු අද කතා කරලා කියනවා රු13550 ක් වෙලාලු ගෙවුවේ නැති නිසා.සර් මන් රු 7200ක් ගෙවන්න තිබුනා එක දවසක් හරි පරක්කු වුනා නම් .එත් විනාඩි 10 කට අසාදාරනයි නේ සර් මේකට මොකද කරන්න ඕනේ.සර් දවසට කෝල් ගන්න්වා 100 ට වැඩි.ඒ මදිවට යාලුවොන්ගේ නම්බර් වල්ටත් කෝල් කරනවා.මම ගත්ත ගාන සහ ගෙවපු රිසීට් මේ සමග අමුනා ඇත.

avatar
Loan Harassment
Mohammed nadeeth >> "kaspace micro finance"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

මට මෙම ආයතනයෙන් එක්තරා ගැහැනු ලමයෙක් තර්ජනාත්මකව මට වට්සැප් මාර්ගයෙන් එවපු ස්ක්‍රීන් ශොට් කෝල් රෙකෝර්ඩ් ඔබතුමාට එවලා ඇති මට සාදාරනයක් කරන්න

avatar
Loan Harassment
Chamara Madushanka >> "Fino.lk"
Amount: Rs. 150000.00
ක්‍රියාත්මකයි

සර් මම fino lk කියන එකෙන් ඔන්ලයින් ලෝන් එකක් ගත්තා මට එක මේ පාර ගෙවන්න බැරි උනා එක පොලි දාන්න තව ඒවායින් ගත්තා එයාලට සල්ලි වලටත් වඩා මම පොලි දාලා තියෙනවා එත් එයාල මට තව 230000ක්‌ ගෙවන්න කියලා කොල් කරලා කියවනවා මේකට මොකක් හරි විසදුමක් දෙන්න සර් 150000 කට දවස් 10ක්‌ පහු උනා කියලා 730000ක්‌ පොලිය දානවා සාදරණ නැහැ නේ සර්

avatar
Loan Harassment
budhdhika >> "loan me"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

LOANME ආයතනයෙන් ලබා ගත් මුදල තවමත් හිඟ ණය මුදලක් වී තිබේද? මෙන්න කදිම අවස්ථාවක්, ඔබ ලබාගත් ණය මුදල පමණක් ගෙවා ණය අවසන් කර ගත හැකිය. මෙම අවස්ථාව වලංගු වන්නේ 2025.08.25 වන දින අවසන් වන තුරු පමණයි. විමසීම්--0773720679, 0718756983, 0768401762 *SMS STOP NAYA SAHANA to 94784000087

avatar
Employer Issue
Anonymous >> "Loanme"
Amount: Rs. 50000.00
ක්‍රියාත්මකයි

digatama call karanwa mage yaluwanta cal karala kiyala office ekat danuwath krnwa meya facebook innw eken danna eylat lawyer ge anumathiya one eka awama facebook danawa kiyla. Monday police entry ekak danwa kiyla.

avatar
Loan Harassment
nisha dimadi >> "Cash X"
Amount: Rs. 50000.00
ක්‍රියාත්මකයි

අපේ ගෙදරටයි .ඔෆිස් එකටයි ටීම් එකක් එනවලු.එහෙම එනවද? ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති

🎉 දැන්වීම්