TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📣 පවතින පැමිණිලි

දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.

avatar
Scam or Fraud
>> "Fino.lk"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

දැනට මාස 3කට උඩදී ගත්තා සර් fino එකෙන් ඉස්සෙල්ලම රුපියල් 1000ක්..ඒකෙ පොලිය 1800ක් ගෙව්වම 14000ක් හම්බුනා.ඒකෙ පොලිය එක්ක 19800ක් ගෙව්වා..ඊට පස්සෙ 30 000ක් හම්බුනාම ඒකත් ගෙව්වා 51600ක්..ආයෙ මට හදිස්සියක් වෙලා මං ගත්තා 30 000ක්.දැන් පොලිය එක්ක 70 000ටත් වැඩි මං හිතන්නේ..එක දිගට කෝල් ගන්නවා.මට ඇත්තටම ගෙවාගන්න බැරි උනා.මොකද මං අසනීපයෙන් ඉන්න නිසා.මං කිව්වා ගත්ත ගාන ගෙවන්නාම් කියලා.ඒකට කැමති නෑ එයාලා.හැබැයි මං ගෙදර address,job place address,phone numbers වැරදියට දැම්මේ නම්..ඒ නිආඅ මට ලොකු බයක් නෑ..ඒත් වද දෙනවා කෝල් අරන්.බ්ලොක් කරාම වෙන වෙන ඒවයින් ගන්නවා.ඇත්තටම සර් මේකට විසදුමක් ඕන අපිට..

avatar
Loan Harassment
Nazrin >> "On Credit Loan plus"
Amount: Rs. 100000.00
ක්‍රියාත්මකයි

Sir .Mata nitharama cal gannawa Mata Wel Poli danawa dinyak keewama piligannai Mangaththi 100000 217,000/- gewannalu tharjanaya karanawa Mata mudala labana Masai 100000 gewanna puluwan office enawalu gedarata enawalu mallita cal Karala kiyanwa mawa marnawalu Mata suicide karaganna hithanawa mekata wisadumak denna mudala gewa iwara karanna

avatar
Loan Harassment
Binusha de silva >> "Kash loan eken loan ekak gaththa huran kanva apiva"
Amount: Rs. 20800.00
ක්‍රියාත්මකයි

Kash loan kiyala ekakin loan ekka gaththa eyala gava ape details thiygena okkotama danva photos ehema mudal vancha Kara kiyala

avatar
Loan Harassment
Malki Fonseka >> "Roser / camel / siyarata"
Amount: Rs. 15000.00
ක්‍රියාත්මකයි

Manasikawa wada denawa / photo share karanawa kiyanawa / karadara karanawa / contacts waata cl gannawa

avatar
Scam or Fraud
Mayuri umesha >> "Online loan walata visadumk denn sir api loan ekk gnne salli hadissiykt eth meyla krnne apiwa huran kna ek mewA nwaththan sir Gini poli karayo nethk krann"
Amount: Rs.
ක්‍රියාත්මකයි

Mt nitharama cl arn wada denwa.hemotma cl gnnw.ek mara manasika wadayk.hithata bayen inne koi wele pashnyk weida kiyl.me serma nawththn sir.mt echchrai oni mint hoda padamk uaganna

🎉 දැන්වීම්