TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📣 පවතින පැමිණිලි

දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.

avatar
Loan Harassment
umanga kavushani >> "loan plus"
Amount: Rs. 1000.00
ක්‍රියාත්මකයි

ලෝන් ප්ල්ස් එකෙන් කන්ටෑක්ට් වලට කෝල් කරන්න අරන් ...දැන් ෆෝන් රීසෙට් කරලා වැඩක් නැහැ නේද

avatar
Scam or Fraud
Pavani perera >> "ECOM STAR"
Amount: Rs. 5000.00
ක්‍රියාත්මකයි

අලුත් එකෙක්. දැන් ලංකාවේ එවුන් ත් Subsidiary දාගෙන, විමලවීර, දනන්ජය කියලා Commercial Account. ECOM STAR නම් මම අහල නෑ

avatar
Loan Harassment
Ravi >> "fino.lk"
Amount: Rs. 223800.00
ක්‍රියාත්මකයි

Mamath fino eke loan eka aran thiyenwa, 150,000k eth den mata eka gewanna widiyk nh mama arthika washyen pathata wetila inne.den e gollo kiynawa 223,000k gewannalu sampurna ganama mn kiwwa mt eka gewanna widiyk nh me welawe kiyala. Eth hemadama ude 7.30am idan cl gnnw iwarayk nh.Ude 7.30t enne palaweni cl eka. Dawasam gnnw digatama eyala

avatar
Loan Harassment
Madunith Sandeepa >> "cash X"
Amount: Rs. 216408.00
ක්‍රියාත්මකයි

මට මේ ආයතනයෙන් මේ විදිහට නඩු දානවා කියලා එවනවා.ඇත්තටම එයාලට නඩු දාන්න පුලුවන්ද?

avatar
Loan Harassment
W J T Thanuri Sumaya Fernando >> "cash X"
Amount: Rs. 811625.00
ක්‍රියාත්මකයි

මම කැම්පස් එකක ඉගෙන ගන්න ලමයෙක් .නමුත් මඩම් කරගන්න බැහැ.පුදුම මානසික වදයක් දෙන්නේ මේ අයතනයෙන්.ඉක්මනට පිඅයවරක් ගන්න ලෙස ඉල්ලා සිටිනවා

avatar
Loan Harassment
shamil wijesekara >> "cash X"
Amount: Rs. 145000.00
ක්‍රියාත්මකයි

Cash X ආයතනය මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් ද ?FDCA නීති කාර්යාලයෙන් කියල මැසේජ් එවනවා.මෙහෙම ලෝයර්ස්ලා දැන් මැසේජ් ද එවන්නේ.ලියුම් එවන්නේ නැත්ද?

avatar
Loan Harassment
Sajith Perera >> "Cash x lotus loan on credit monigo"
Amount: Rs. 90000.00
ක්‍රියාත්මකයි

Hadissiyakata oya company 1kin loan gaththa gewaganna bari una. Ethakota. අනිත් eken අරන් meka gewanna කියනවා. තර්ජනය karana නිසා gewaa එහෙම. Dan kohomath gewanna widiyak na. Call අරන් තර්ජනය karanawa. Mage 4n එකත් hack karala wage photos ewanawa mata meken ගැලවෙන්න udaw karanna.

avatar
Loan Harassment
DEVIN >> "Loanplus"
Amount: Rs. 67000.00
ක්‍රියාත්මකයි

Harassment disturbance and threatening on calling the office line.

avatar
Loan Harassment
chulani lankika silva >> "Cash avatar and loan gedgara"
Amount: Rs. 30000.00
ක්‍රියාත්මකයි

මට පොඩි කරදරයක් වෙලා cash avater, loan gedara වගේ ඔන්ලයින් ලෝන්ස් app 3 කින් වගේ ගත්ත ණය ගෙවාගන්න බැරි උනා අදට දවස් 3-4 වගේ අදයි ඊයෙයි cash avater එකෙන් මැසේජ් දානවා මෙහෙම මගේ 4ටො එකත් දාලා eyala ඒවා fb දානවා කියලා එයාල එහෙම කරනවද ඇත්තටම අනේ මට‍ කරන්න විසදුමක් කියන්නකෝ එයාලා contact list එක හැක් කරනවද මන් app එක install කරලා loan එක ඇප්ලයි කරේ කෝල් කරනවා දිගටම ආන්ස කරාම බල්ලොන්ට වගේ බනින්නේ මන් ගෙවාගෙන ගියා දිගටම ඒත් කරදර වගයක් වෙලා තමයි මට‍ ගෙවාගන්න බැරි උනේ 🥲💔

avatar
Loan Harassment
thines >> "megafin"
Amount: Rs. 25000.00
ක්‍රියාත්මකයි

මම ඉන්නෙ වවුනියාවේ.මම ටැමිල්.ඒත් මෙයාලා මගෙ කන්ටැක් ලිස්ට් එක හැක් කරපු ෆොටෝ පවා බය නැතුව එවනවා.මොකක්ද මේකට කරන්නේ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති

avatar
Loan Harassment
ayodhya nidharshi >> "loan plus"
Amount: Rs. 52800.00
ක්‍රියාත්මකයි

Mama loan plus eken 20000 k gaththa..maasa 4 k 13200 gaane gewwa..danata 52800k gewala thiyenawa ... Dan mata gewann widihak nha..eyala cl karanawa 13200k daala loan eka extend karanna kiyala..mara gewnna widihakma nha..man mokada karnne.pls help

avatar
Scam or Fraud
shane ramanayake >> "fino.lk"
Amount: Rs.
ක්‍රියාත්මකයි

මම approve කරන්නේ නැතුව fino.lk eken මට 34 000 ලෝන් එකක් වැටුනා. මේවා CRIB එකට ඇඩ් වෙනවද කියලා කියන්න පුළුවන් ද?

avatar
Loan Harassment
ravi >> "fino"
Amount: Rs. 150000.00
ක්‍රියාත්මකයි

Mamath fino eke loan eka aran thiyenwa, 150,000k eth den mata eka gewanna widiyk nh mama arthika washyen pathata wetila inne.den e gollo kiynawa 223,000k gewannalu sampurna ganama mn kiwwa mt eka gewanna widiyk nh me welawe kiyala. Eth hemadama ude 7.30am idan cl gnnw iwarayk nh

avatar
Loan Harassment
>> "Online loan app"
Amount: Rs.
ක්‍රියාත්මකයි

They keep calling so nanu times. I'm unable to do the payment now. Pls advise me hiw to handle this. I have cone to a status where I can't mentally tolerate this.

avatar
Loan Harassment
N I C Jayasinghe >> "Smart credit"
Amount: Rs. 4000.00
ක්‍රියාත්මකයි

Smart credit eken 4000k gaththa man 4500k gewwa dan kiyanawa පන්දාස් ගානක් ගෙවන්න කියලා මෙහෙම pdf එකකුත් එවලා එහෙම කරන්න පුළුවන් ද නීතිමය ක්‍රියාමාර්ග ගනීද්

avatar
Loan Harassment
vidhanage D janaka >> "In Cash Pro"
Amount: Rs. 12000.00
ක්‍රියාත්මකයි

කිසිදු කෙනෙක් incash pro මෙම ආයතනයෙන් මුදල් ගන්න එපා දවසක් පරක්කු වුන ගමන් පට්ට බැණුම් බනින්නේ කිසිම අනක් ගුනක් නෑ. මා විසින් මහ බැංකුව පවා දැනුවත් කොට ඇති අතර මානව හිමිකම් සංවිධානයට මෙය දන්වා ඇත ලබා ගත් නය මිනිසුපරක්කු උවද පොලිය සමග ගෙවන අතර මෙවැනි තර්ජන එල්ල කිරීම කෙතරම් සුදුසුද? ජනපති ඇයි නිහ

avatar
Loan Harassment
Ama bhagya >> "Cash X"
Amount: Rs. 123240.00
ක්‍රියාත්මකයි

අද හස්බන්ට මෙහෙම ලිවුමක් ආවා අපි මෙහෙම එහෙකට විස්තර දුන්නට අපිට මුන්ගෙන් ලෝන් හම්බ උනේ නෑ අපි මුන්ගෙන් සතයක්වත් අරන් නෑ මේකට මොකද කරන්නේ.....මුන් මෙ බොරු කියන්නෙ එකවුන්ට් චෙක් කරලා ගන්න පුලුවන් ඔනි නම්මෙහෙමආයතනයකින් අපි ඇප්ලයි කරාට අපිට සල්ලි දුන්නෙ නෑ අපි ගත්තෙ නෑ මොකද කරන්නෙ මේකට

avatar
Loan Harassment
gayaththri >> "roser"
Amount: Rs. 41000.00
ක්‍රියාත්මකයි

මට මේ ආයතනයෙන් මගේ ගෙවීම පරක්කු උනා කියලා නරක වචනයෙන් කතා කිරීම සහ වොයිස් එවා ඇත.ඉක්මනට මේ ගැන සොයා බලා කටයුතු කරන්න

avatar
Loan Harassment
ravindu nadun disanayaka >> "kaspace micro finance"
Amount: Rs. 120000.00
ක්‍රියාත්මකයි

සර් මම රවිඳු නදුන් දිසානායක. මම kaspace කියන ආයතනයකින් රු. 70000 ක මුදලක් ගත්තා එකට 120000 ක මුදලක් ගෙවන්න ඕනේ. 70000 ගත්තෙ එයාලගෙ ණය ගෙවන්න. නැතුව මම කිසි ප්‍රයෝජනයක් ගත්තෙ නැ. අද මෙ අය මම යාළු වෙලා ඉන්න ගෑනු ලමයා ට කුණු හරපෙන් බෑනලා (0742810749) මෙම දුරකථන අංකයෙන්. තව මෙ සදහා තව දුරකථන අංකය තියෙනව. ‪(+94 78 317 8001‬/‪+94 72 648 2068‬) මෙම ආයතනය බැංකු ගිණුම් SEYLAN BANK ACC NO -: 032013571813001 ACC NAME -: SUPERMAN PVT LTD BRANCH -: CINNAMON GARDEN මා හට බැණ වැදී අවස්ථා

avatar
Loan Harassment
Kaveen nimantha >> "fino.lk loan"
Amount: Rs. 29000.00
ක්‍රියාත්මකයි

Plz help me ...මට මේක ගෙවාගන්න අමාරුයි..මට එච්චර පඩියක් නෑ

🎉 දැන්වීම්