📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
මම loan එකක් අරගත්තා රු. 50,000/= මුදලක් ඒ වෙනුවෙන් මන් එක් මාසයක් කාලය දීර්ඝ කර ගනිම සඳහා 24000 ක මුදලක් සහ ඊට පසු මාසයේ 33000 ක් ද ලබා දුනි. නමුත් මේ මාසයේ මා හට එම කාලය දිර්ඝ කර ගන්නා මුදල හෝ සම්පූර්ණ නය මුදල ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් මා ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර එන සෑම dදුරකථන ඇමතුම් පවා answer කර පිලිතුරු ලබා දුනි ලිඛිතව පවා දැනුම් දුනි . නමුත් ඒ තිබියදීත් ඔවුන් මාගේ යහලුවන් හට කතා කරමින් ඔවුන්ට අමතුම් ලබා දෙන ලෙස දන්වා ඇත . දැන් මා hහට මෙපමණ පොලී ගෙවා ඇතත් මහත් අපහසුතාවට ලක්ව ඇත.
මට පොඩි ගානක් දෙන්න තියෙනවා කියලා මට අමු තිත්ත කුනුහරුප කියලා බැන්නා .මම මේ සමග වොයිස් එක එවලා ඇති 0741405201 මේක තමයි නුම්බර් එක
Sir karagena yana weda piliwala ithama watinawa online loan sambandayen.loan plus ayathanayen math loan ekak aran thiyenawa.extend karana mudala gewwath karadara karanawa.ema ayathanaya genath soya balana men illa sitinawa.sthuthi.
මම ලෝන් එක ගෙවලත් හරියට කරදර කරනවා මට මේ ස්ක්‍රීන් ශොට් එවන නම්බර් එකෙන් ජරා මැසේජ් පවා එව්වා ඒකට මොකක්ද කරන්න පූලුවන්
0703821070 mega cash එකේ මේ නම්බර් එක තියෙන ගෑනු කෙනා මට මහ ජරා විදිහට බැන්නා.මගේ කන්ටැක් හැක් කරලා
දිනය - 2025/10/20 Deshan Chamod නිල දැනුම්දීමක් "Techonfin Legal deperment මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණය "ටෙක්කොන්ෆින් නීතිමය කටයුතු ණය දුන් දිනය 2025/10/19 ඔබට රු 90850 මුදලක් ණය ලෙස ලබා දුනි. එය2025/10/20 දිනට පෙර ගෙවිය යුතු බව අප අතර පැවති අවබෝධයකි. මෙම මොහොතේ, 2025/10/20 ඔබගේ ගෙවීම සිදු වී නැත. මීට පෙර මතක් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔබට දැනුම්දී ඇත, තවදුරටත් කිසිඳු ප්‍රතිචාරයක් හෝ ගෙවීමක් සිදු වී නැත. මෙම ලිපිය ලබා දී ඇත, අවසන් වරට ඔබට දැනුම් දෙනු ලැබේ රු 165000 ගෙවන්න. එසේ නොමැතිනම්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මට හැකි වනු ඇත. එම ක්‍රියාව සඳහා ඔබට ගාස්තු ගාස්තු, නීතිමය වියදම්, සහ ඔබේ ණය වාර්තාවට බලපාන ප්‍රචාරණය සහිත විය හැක. මෙය තිබීම සඳහා කරුණාකර අදාළ මුදල ගෙවන්න බැංකුවේ නම: Commercial Bank PLC ගිණුමේ නම: ATMONLINE ගිණුම් අංකය: 1000764923 774105083 මොකක්ද මේකට කරන්නේ
මටත් මේ ඔන්ලයින් ලොන් කම්පැනි වලින් හරියට කරදර කරනවා.කොච්චර ගෙව්වත් මෙයාලට ගෙවලා ඉවර කරන්න බෑනේ.
ලෝන් මී එකේ සදාම් කියන මනුස්සයා 0715508558 කියන නම්බර් එකෙන් මගේ කලාප කාර්‍යාලයට කතා කරලා මම රැකියාව කරන ඉස්කෝලේ සිස්ටර්ට කතා කරලා .මම ඒ නම්බර් එක දීලත් නෑ.එයාලා කොහොමද එහෙම කරන්නේ
සර් මට දවසකට මෙයාලගෙන් කෝල්ස් සෑහෙන ප්‍රමාණැයක් එනවා.ඒකට මොකද කරන්නේ
මම සියරට එකෙන් ලෝන් එකෙන් ලෝන් එකක් අරගෙන පොලියට පොලියත් ගෙවලා ඒත් මට කරදර කරනවා කෝල් කරනවා .පුදුම මානසික වදයක්
මගේ දෙමව්පියන් හදිසි අනතුරකට ලක් උනු නිසා සම්පූර්ණ ගෙදර වැඩ මට කරන්න උනා.ඒකෙන් මට ඒ loan ගත්ත ඒවා ගෙවා ගන්න බැරි උනා. එයාල දවස් 10ta ලොකු පොලියක් අය කරනවා. දවස් 10n ගෙවන්න බැරි නම් තව දවස් 10ta ගෙන්න කියනවා ඒ පොලිය. මට ගෙවා ගන්න බැරි උනා මේ ටිකේ. දැන් එයාලා අපේ අම්මලාට cal කරලා භය කරනවා ගෙදර එනවා නීතිය මාර්ගයට යනවා කියලා
මම මෙගා කෑශ් එකෙන් ණැයක් ගත්තා දැන් ඒක 65136 ක් වෙලා.මට මේ දවස් වල ගෙවා ගන්න අමාරු උනා.දැන් එයාලා මගේ හැමෝටම ම්ගේ ෆොටෝ යවලා .මොකද මම කරන්නේ
මම ගත්තේ 68000 යි .ඒත් මම ගෙවලා තියෙද්දී මෙයාලා මට තව 78000 ක් ඉල්ලලා කරදර කරනවා.මම දීපු නැති නම්බර් වලටත් කෝල් කරලා.ඒ මිනිස්සු ඊයේ අපේ ගේ ඉස්සරහට ඇවිත් කෑ ගහලා ගියා.මට පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවා කියලා..මම සියලුම ස්ලිප් මේ සමග එවා ඇත.මට සාධාරණයක් කරලා දෙන්න
මම තව ගෙවන්න ඕනා රුපියල් 5000 යි.ඒත් එක වාරිකයක් පරක්කු උනා කියලා මෙයාලා මෙහෙම වටේට ෆොටෝ ශෙයාර් කරලා තරජනය කරන එක හරිද?
මම ලබාගත් මුදල 127000වන අතර මේ වනකොට මම ගෙව්වා 474000.තව 144500 ක් ඉල්ලනවා.මෙහෙම ගෙවන්න මම ගාව සල්ලි නෑ.මෙච්චර ගෙවලත් මෙයාලා කරදර කරන එක හරි නෑනේ.මම ස්ක්‍රීන් ශොට් එවා ඇත
මම ලොක් ගත්තා දැන් ගෙවන්න විදියක් නැතුව කියලා තියෙන්නේ දැනට මට කෝල් එනකම තියෙන්නේ මම මේකටම දැන් මොනවද කරන්න ඕන කියන්න.එතකොට ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද
මෙයාලා මගේ වටේම ඉන්න අයට මේ විදිහට ෆොටෝ එක ශෙයාර් කරලා මේ ෆොටෝ එක ශෙයාර් කරනවා කියලා දාලා.
මම දීලා නැති එක නම්බර් එකකට මේ මැසේජ් එක යවලා .මම මොකක්ද කරන්න ඕනා.මේක දවසක් ඇතුලත ගෙව්වේ නැත්නම් මගේ ආයතනයේ ඉහල නිලධාරින්ට මේ ගැන කියලා ලියුමක් දානවලු.මගේ රස්සව නැති වෙයිද ?
Denum dimai! Mulu mudala wana LKR 87600.00 adama gewanna. Thawa duratath geweemak nolebunoth civil nithiya yatathe kriyamarga ganu atha. 117358358 මෙයාලා මෙහෙම නඩු දානවද?
මම අසනීප තත්වයෙන් හිටපු නිසා මට මේ මුදල ගෙවාගන්න බරි උනා.ඒකට මට වටේ ගෙවල් දෙකකට කෝල් කරලා ඒ මිනිස්සු මගේ ගෙදර ඉස්සරහට ඇවිත් මටත් කෑ ගහලා කුනුහරප කියලා ගියා.මට පුලුවන් නම් පිහිට වෙන්න 0761248055 මේ නම්බර් එකෙන් කෝල් කලේ