📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
මට දිල්ශාන් වීරසෙකර කියන ලෝයගේ ලියුම් එනවා පෝස්ට් කාර්ඩ් එනවා.මට මේක මානසිකව මාර පීඩනයක්.මොකක්ද මම කරන්න ඕනා
මම නය ගෙවලා නෑ කියලා අපේ ගෙදරට එනවලු එහෙම එන්න පුලුවන්ද ?
Sir I made a debt application at a financial institution called LOANPLUS. But they deposited 150000/ in my bank account. 250000/- for a refund for a month. Thus, the next morning I have left the Pay & GO machine to leave the city of Badulla to the city of Badulla and provide information to their email address and WhatsApp. But now they are compelled to pay for more than 82000/-. They are often very harassing the phone call to me and the management I am working on. Thus I am very depressed. Please ask me to get a solution for this Thangavel Dinesh Kumar 0773800233 075381833
මම ලොන් එකක් ගත්තා ලොන් මි එකෙන් දැන් මට කොල් කරලා තර්ජනය කරනවා 40000ක් දාන්න මම වැඩ කරන තැනට කොල් කරනවා කියලා මම දැන් මොකද කරන්නෙ මම ගත්තෙ 30000 යි
Pumpkin loan service eken Rs 10000 ka loan ekak gaththa, gewaganna widiyak nathiwa kal illanakota, mun kudu harapen banala, phone eke thiyena contact walatath calla karala salli daanna, housing loan ekakata salli aran kiyala tharjanaya karala, mekata mokadda karanna puluwan , help need pls
මට දැන් ටෙක්නොෆින් එකේ ඇග්‍රීමන්ට් එකයි වෝර්නින්ග් ලෙටර් එකයි ඇවිත් .මොකද කරන්නේ මම එවලා ඇති බලලා උපදෙසක් දෙන්න
ලෝන් පෑල් එකෙන් මට තර්ජනය කරනවා.එන්න එන්න පොලිය හදනවා .කොච්චර ගෙව්වත් අඩු වෙන්නේ නෑ.
මගේ ෆොටෝ එක දානවලු හවස් වෙද්දි එයාලගේ පේජ් එකේ මොකක්ද මම කරන්නේ.මේ දැන් මගේ ෆොටෝ එකත් එව්ව මට .
මට 0757212530 /0755049750 මේ නම්බර් දෙකෙන් දැන් මට මැසේජ් එකක් එව්වා හවස 5 කලින් දැම්මේ නැත්නම් නැත්නම් Facebook එකට දානවා කියලා .
නඩු පැවරීමට පෙර සිදු කරන අවසන් සිහිකැදවීමයි! ඔබ විසින් ලබාගත් ණය මුදල ගෙවීම් කටයුතු පැහැර හැරීම, ආයතනය නොමග හැරීම,ගිවිසුම් කඩකිරීම යන කරුණු සම්බන්ධව දිගින් දිගටම ඔබ වෙත දැනුවත් කිරීම් සිදුකළත් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නොමැත. ඒ අනුව හෙට දිනයේදී 2025-09-19 ඒ පිළිබදව නඩු පැවරීමට ආයතන කළමණාකාරීත්වය විසින් තීරණය කර ඇත.ඔබට අධිකරණ ක්‍රියාමාර්ග වලට පෙර මෙම ගැටලුව සමථයකට පත්කර ගැනීමට අවශ්‍යනම් පමණක් 0114 277336 ඔස්සේ කඩිනමින් දැනුවත් කරන්න. ස්තූතියි. නීති අංශය Fastrupee (Pvt) Ltd
මගේ ෆයිල් එක දැන් තියෙන්නේ ලීගල් ඩිපාර්ට්මන්ට් එකේ කියලා කිව්වා.අද ගෙවන්න කියලා දාලා තිබ්බා.මැසේජ් එකක් මොකක්ද කරන්නේ.මේ අසාධාරන පොලිය නම් ගෙවන්න බෑ
මට මෙයාලා නඩු දානවලු නීති ක්‍රියාමාර්ග ගන්නවලු.ලොකු ලොකු දේවල් කරනවා කියනවා මොකද කරන්නේ
Ahannakoo rajaye wada karana apii Naya shesha Ganna kochchra Kal yanawada , oya company walin nithipathi ekata daii kiyala hithenawada,
0729559803 මේ නම්බර් එකෙන් අද මට හොදටම තරජනය කලා.මම ගත්ත ගානටත් වඩා ගෙවලා තියෙනවා.තව 180000 ගෙවන්නලු.මම හඩපට සමග ස්ක්‍රීන් ශොට් එවලා ඇති
I am writing to lodge a serious complaint against certain online loan companies operating in Sri Lanka, including Fine.lk, Cash X and others. These companies have caused me and my family severe distress through unethical and harassing practices. I have borrowed and fully repaid loans to these companies as instructed. However, despite settling all dues, they continue to harass me and my family members with threats and intimidation. I have preserved all evidence, including call recordings, payment proofs, and communication records, which clearly show their unfair and abusive behavior. Such practices are highly unethical and harmful to the public. Many innocent people are falling victim to these online loan companies, and their activities should be properly investigated and regulated. I kindly request your urgent intervention to: Investigate the activities of these companies. Take necessary steps to stop their harassment and protect consumers. Regulate or close down such harmful financial operators in Sri Lanka. I am also willing to visit your office in person and provide all my evidence and recordings if required. Please let me know how I should proceed further.
Mehema ekak eye evilla tiyenava mekata mokakda karanna puluvan kiyala denuvath karanavada lokuma udavvak me velave eka
මගේ ෆොටෝ එක මටම එවලා විනාඩි 10 න් සල්ලි දැම්මේ නැත්නම් මගේ ෆොටෝ එක ෆේස්බුක් දානවා කියලා.මොකක්ද මම කරන්න ඕනා.මම මේ සමග ඒ ස්ක්‍රීන් ශොට් එක එවලා ඇති
Cash X
මට අද රොසර් එකෙන් මැසේජ් එකක් ආවා ලෝන් දෙනවා.මුලින් දෙන 7500 යක් දෙනවා ඒක දින 7 කින් 10000 ගෙවන්නලු.මෙයාලා තාම මේ බිස්නස් එක කරනවද?
මගේ කන්ටැක්ස් වලට ගන්නවා ඉවරයක් නෑ.ලැජ්ජ කරලා මාව විනාස කරලා දාල තියෙන්නෙ.