📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
Mama online loan ekk gththa 69k, eke minimum payments 3 parak Kala..33k, 45k, 45k. eyla illuwe 103k Mn 123km gewalane tynne.Thwa ahnw payment krnn kiyla.Payment gewnn kiyla tmai kynne..Ada mn email eken epa kiyla tyddith mge ofc ekt yluwnt cl Aran Mt payment krnnlu.Ane udw krnn Mt.. payment krnne ntuwnm prshnyk na payment krlth mehm krnwnn asarani sir
10000 අරගෙන මාස 8×6600 පොලිය ගෙවලා ගිය මාසෙ ගෙවන්න බැරි වුණා.දැන් ගෙවල් වලට එනවා කියලා මැසේජ් කරනවා.මොකද කරන්නේ
Hello sir මම cash avatar , Feedom lone ඇප් 2න් ලෝන් අරන් තියනව මම ගත්තෙ පොඩි ගානක් දැන් ලක්ෂ 1.50 ක් විතර ඇඩ් කරල වයිෆ්ගෙ එකෙනුත් අරන් තියනවා ඒ cash gedara , සහන මිතුරු ඇප් දෙකෙන් ඒකෙනුත් අරන් තියෙන්නෙ පොඩි ගානයි ඒකටත් පොලිය හදල ලක්ෂ 2ක් වෙන්න අපිට කෝල් කරල කරල ලෝන් ගන්න කියන්නෙ කියන කොට කියන්නෙත් පලවෙනි ලෝන් එකට පොලිය නෑ අරකයි මේකයි පස්සෙ තමා කතන්දර කියන්නෙ ලෝන් ගෙවන්න පහු වෙලත් දවස් 2ක් වත් ගිහින් නෑ කෑෂ් ඇවටාර් එකට විරුද්ධව මම cid office එකට මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලා සර් මම අද මේ සිම් එකත් අයින් කරන්න ඉන්නෙ එයාලා කෝල් කරල කරදර කරන නිසා මම දැන් මොකක්ද කරන්න ඕන සර් අපි ඉන්නෙ බිබිලෙ මෙහෙ පොලිසිය මාර බයයි ඕවට ඇන්ට්‍රි එකවත් ගන් නෑ මම ඒ නිසා තමා 119 අරන් ඒ සර්ලගෙන් cid නම්බර් ඉල්ලන් එයාලය මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලේ.මම ලෝන් එක ගෙවන එක පැහැර හැරියොත් එයාලා අපිට විරුද්ධව ඇක්ෂන් එකක් ගනීද සර් ක්‍රිබ් එකේ ප්‍රශ්නයක් වෙයිද මම රට යන්නත් ඉන්නෙ නඩු මොකුත් දාවිද එයාලා එයාලට එහෙම කරන්න පුලුවන් ද සර්
මම ලෝන් එක ගෙවලත් මෙයාලා මට කරදර කරනවාතව සල්ලි දාන්න කියලා ඒකට මොකද කරන්නේ.
මම oncredit එකෙන් 2000ක් අරගෙන පොලියත් එක්කම 3000 ගානක් ගෙව්ව.ආපහු 2000 ක් ගත්ත ඒත් ඒක දාන්න බැරි වුණා.කෝල් අරගෙන බනිනව.පාන්දර 5ටත් කෝල් ගන්නව.whatsapp එකට මැසෙජ් එවනවා.මොකද්ද මේකට මං කරන්නෙ.එයාලා contact list එකේ අයට කතා කරොත් මොකද කරන්නෙ කොහොමද ඒ මිනිස්සුන්ට මං මූණ දෙන්නෙ ලොකු පීඩනේකින් ඉන්නෙ සර්
Cashx eken loan gatta, mul tika gewagena giya, itapasse poliya loku ganan kiynawa, e hinda pay kre na, dn call aran investigate krnwa kiynwa. Mata prashnayak weida.Gedra address ekata letters ywaida, mn gdr nemei inne.Ape contacts 4n eke tiyena, eyalata ewa gnna pulywanda
mama online lon ekak gaththa Rs 3000k.dawas 10 gewanna kiyala mata eka gewana beri iye.ada mata katha karala kunaharapen benage giya denuth call ekak aragena mata benna mamath benna mage id photo ekai mage photo ekai dala kiyanawa mama higannek kiyala.mn kiuwa dawas 4k denna mama poliyath ekka salli dannm kiyala.
We took loan before we pay on time but this time we not able to pay still.Now they are going to shear our phones with my contacts list.What can we do now.Please help 🙏 😢
You’ve come far with us, Let’s not stop here. Pay 28080 today to extend your loan and keep your journey going smoothly. if not tomorrow it will be 30840} to pay. Pay here: loanplus.lk/f/63ruh32sw Loan plus කලින් ගෙවපූ ගනන් දීර්ඝ කීරීමෙ ගාස්තු ලු.30000 ක් ගත්ත එකට 28080 ක් ගෙවන්න කියනවා දීර්ඝ කරන්න. නැත්නම් 80 ට වඩා ගෙවන්න ඹිනි කියනවා.කලින් 14900 ක් ගෙව්වා.මෙකට ගෙවන්න ඹිනි කොහොමද? ගතේ 30 යි. ගෙව්ව 14900 අඩූ කරලා ඉතූරු ගාන ගෙවන්න ද?
මට මේ කම්පැනි එකෙන් සෑහෙන කෝල් කර කර වද දෙනවා මොකක්ද මම කරන්නේ පොඩ්ඩක් පරක්කු උනා කියලා
Coco plas ආයතනයෙන් රුපියල් 10700 මුදලක් ලබාගත්තා ඒත් මට එය දිනයට දාගන්න බැරි උනා දැන් මගේ contac එකට ඇතුල් වෙලා මගේ ඥාති මගේ යාලුවන් සියලුම අයට කෝල් කරමින් අපේට තියා මුදල් ගත් බව කියමින් මා බෝසේ අපහසුතාවයට පත් කර ඇත .මට මෙය මහත් මානසික වදයක් වී ඇත. සමහර පුද්ගලයන් බොරු කියාද පිළිගන්නේ නැත . ඉදිරියට මා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කියා නොදන්නා බවින් මා හට මේ සඳහා සහනයක් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටීම.
Sir,online,lone වලින් හරිම කරදරයක් තියෙන්නෙ,ට්ක ට්ක ගෙවන්නම් කීවට එහෙමත් එපාලු,මොකක්ද කරන්න පුලුවන් කියලා ම්ට කියන්න පුලුවන්ද
husband lone me eken loan ekak gaththa dineta gewanna bariuna passe un kiyna widyta polith gewwa .. eya wada karanne garment ekaka dan eke aithikarayata katha karala.tharjanaya karanwalu ehen dan husband ta prashna danawa eya complain ekak danawanam koheda api aithi police wasame neda complain danna oni
මම ලෝන් ප් ලස් එකෙ න් රුපියල් 10000/ක් ගත්තා පොලිය 6900/ දැන් 4 පා රක් පොලිය ගෙව්වා දැන් මට කරදර කරනවා 16900/_ ක් ගෙවන්න කියලා මොකාක් ද කරන්නේ සල්ලිත් නැ විසඳුමක් අරන් දෙන්න. ප් ලීස්
මට මෙහෙම නඩු දානවා කියලා දාල මොකද කරන්නේ
මෙගාෆින් එකෙන් මට එක දිගට මැසේජ් එනවා මගේ ෆෝටො එක ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා කියලා මහ ජරා මැසේජ් සහ කෝල් කරනවා.මොකක්ද මම කරන්න ඕනා
මගේ අතේ ගෙවන්න සල්ලි නෑ.හැම පාරම වෙලාවට සල්ලි දැම්ම.ඒත් මෙයාලට ගෙදරට එනවලු ණඩු දානවලු.මොකද කරන්නෙ?
මගේ බිරිද රාජකාරි කරන්නෙ මහජන බැංකුවේ .මම නොදැනුවත්ව එයාමෙම ආයතනයෙන් ලෝන් එකක් අරගෙන.දැන් මෙයාලා බැංකුවට පවා කතා කරලා රස්සාව නැති වෙන තැනට ඇවිත් ඒකට මොකද කරන්නෙ?
මම කොලබ රාමඩා හෝටලයේ වැඩ කරන්නේ .මගේ වැඩ කරන තැනට රිසෙප්සන් එකට මේ කියන 071678344 කියන න්මබර් එකෙන් කෝල් කරලා කුණුහරුපෙන් බැනලා
මම ගත්තේ 10500 ක් නමුත් දැන් මට ගෙවන්න පරක්කු උනා කියලා වටේට කෝල්ස් අරන් ලැජ්ජ කරලා