TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> CoCO +

📅 වාර්තා කරන ලද්දේ: November 1, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: Smith Nadeeka

💰 විවාද සහගත මුදල: 10700.00

Coco plas ආයතනයෙන් රුපියල් 10700 මුදලක් ලබාගත්තා ඒත් මට එය දිනයට දාගන්න බැරි උනා දැන් මගේ contac එකට ඇතුල් වෙලා මගේ ඥාති මගේ යාලුවන් සියලුම අයට කෝල් කරමින් අපේට තියා මුදල් ගත් බව කියමින් මා බෝසේ අපහසුතාවයට පත් කර ඇත .මට මෙය මහත් මානසික වදයක් වී ඇත. සමහර පුද්ගලයන් බොරු කියාද පිළිගන්නේ නැත . ඉදිරියට මා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි කියා නොදන්නා බවින් මා හට මේ සඳහා සහනයක් ලබා දෙන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටීම.

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — November 1, 2025

අපි ඔබව ඉක්මනට සම්බන්ද කරගන්නම්

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්