TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Oncredit

📅 වාර්තා කරන ලද්දේ: November 1, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: anjana

💰 විවාද සහගත මුදල: 3000.00

මම oncredit එකෙන් 2000ක් අරගෙන පොලියත් එක්කම 3000 ගානක් ගෙව්ව.ආපහු 2000 ක් ගත්ත ඒත් ඒක දාන්න බැරි වුණා.කෝල් අරගෙන බනිනව.පාන්දර 5ටත් කෝල් ගන්නව.whatsapp එකට මැසෙජ් එවනවා.මොකද්ද මේකට මං කරන්නෙ.එයාලා contact list එකේ අයට කතා කරොත් මොකද කරන්නෙ කොහොමද ඒ මිනිස්සුන්ට මං මූණ දෙන්නෙ ලොකු පීඩනේකින් ඉන්නෙ සර්

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — November 1, 2025

මට කියන්න ඇයි ඒ වගේ පොඩි මුදලක්වත් ඔයාට ගෙවා ගන්න අපහසු

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්