📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 31, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Koralagedara
💰 විවාද සහගත මුදල: 25088.00
මෙගාෆින් එකෙන් මට එක දිගට මැසේජ් එනවා මගේ ෆෝටො එක ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා කියලා මහ ජරා මැසේජ් සහ කෝල් කරනවා.මොකක්ද මම කරන්න ඕනා
මම දැක්කා ඒ මැසේජ් ටික දැක්කා.ඔයාට පොලිසියට යන්න පුලුවන්