📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: September 19, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: kanishka
💰 විවාද සහගත මුදල: 50520.00
ලෝන් පෑල් එකෙන් මට තර්ජනය කරනවා.එන්න එන්න පොලිය හදනවා .කොච්චර ගෙව්වත් අඩු වෙන්නේ නෑ.
සල්ලි දාපු ස්ලිප් තියාගන්න .සල්ලි වැඩියෙන් ගෙව්ව නම් තව ගෙවන්න එපා