📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: nimeshi kaindya
💰 විවාද සහගත මුදල: 78000.00
මම ගත්තේ 68000 යි .ඒත් මම ගෙවලා තියෙද්දී මෙයාලා මට තව 78000 ක් ඉල්ලලා කරදර කරනවා.මම දීපු නැති නම්බර් වලටත් කෝල් කරලා.ඒ මිනිස්සු ඊයේ අපේ ගේ ඉස්සරහට ඇවිත් කෑ ගහලා ගියා.මට පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවා කියලා..මම සියලුම ස්ලිප් මේ සමග එවා ඇත.මට සාධාරණයක් කරලා දෙන්න
හොදයි අපි මේ ගැන සොයා බලා සම්බන්ද වෙන්නම්