📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: romitha sathusha
💰 විවාද සහගත මුදල: 71325.00
මටත් මේ ඔන්ලයින් ලොන් කම්පැනි වලින් හරියට කරදර කරනවා.කොච්චර ගෙව්වත් මෙයාලට ගෙවලා ඉවර කරන්න බෑනේ.
ඔයා ගෙවපු රිසිට් තියා ගන්න