📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Vindya
💰 විවාද සහගත මුදල: 84000.00
මම loan එකක් අරගත්තා රු. 50,000/= මුදලක් ඒ වෙනුවෙන් මන් එක් මාසයක් කාලය දීර්ඝ කර ගනිම සඳහා 24000 ක මුදලක් සහ ඊට පසු මාසයේ 33000 ක් ද ලබා දුනි. නමුත් මේ මාසයේ මා හට එම කාලය දිර්ඝ කර ගන්නා මුදල හෝ සම්පූර්ණ නය මුදල ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් මා ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර එන සෑම dදුරකථන ඇමතුම් පවා answer කර පිලිතුරු ලබා දුනි ලිඛිතව පවා දැනුම් දුනි . නමුත් ඒ තිබියදීත් ඔවුන් මාගේ යහලුවන් හට කතා කරමින් ඔවුන්ට අමතුම් ලබා දෙන ලෙස දන්වා ඇත . දැන් මා hහට මෙපමණ පොලී ගෙවා ඇතත් මහත් අපහසුතාවට ලක්ව ඇත.
ඔබට මේ පිලිබදව නීතියේ පිහිට පැතිය හැක