📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: October 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: G S perera
💰 විවාද සහගත මුදල: 6800.00
මම අසනීප තත්වයෙන් හිටපු නිසා මට මේ මුදල ගෙවාගන්න බරි උනා.ඒකට මට වටේ ගෙවල් දෙකකට කෝල් කරලා ඒ මිනිස්සු මගේ ගෙදර ඉස්සරහට ඇවිත් මටත් කෑ ගහලා කුනුහරප කියලා ගියා.මට පුලුවන් නම් පිහිට වෙන්න 0761248055 මේ නම්බර් එකෙන් කෝල් කලේ
මට ඔබේ විස්තර ලැබුනා .අප හැකි ඉක්මනින් ඔබට විසදුමක් ලබා දෙන්නම්