📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 2, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Ama bhagya
💰 විවාද සහගත මුදල: 123240.00
අද හස්බන්ට මෙහෙම ලිවුමක් ආවා අපි මෙහෙම එහෙකට විස්තර දුන්නට අපිට මුන්ගෙන් ලෝන් හම්බ උනේ නෑ අපි මුන්ගෙන් සතයක්වත් අරන් නෑ මේකට මොකද කරන්නේ.....මුන් මෙ බොරු කියන්නෙ එකවුන්ට් චෙක් කරලා ගන්න පුලුවන් ඔනි නම්මෙහෙමආයතනයකින් අපි ඇප්ලයි කරාට අපිට සල්ලි දුන්නෙ නෑ අපි ගත්තෙ නෑ මොකද කරන්නෙ මේකට
අපි ඒ ගැන සොයා බලා ඔබතුමියව සම්බන්ද කරගන්නම්