📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
මොනින්ගෝ ආයතනයට පොලිය හදලා 147920 ක් දාලා.ඒකට වන්දියක් කියලා 12000 ක් දාලා 159920 මුදලක් දාලා නඩු දානවලු.කමල් ලියනගේ කියන ලෝයර් තමයි මට මැසේජ් එවලා තිබ්බේ.0706187862 කියන නම්බර් එකෙන්.සාක්ශි අමුනා ඇත.
ෆිනෝ ආයතනයට පොලිය හදලා 91920 ක් දාලා.ඒකට වන්දියක් කියලා 12000 ක් දාලා 103 920 මුදලක් දාලා නඩු දානවලු.මාර නීතියක් නේ ඒක.
මම මේ අයතන වලින් ලෝන් අරන් තියෙන්නේ.මම ගෙවාගෙන යනවා.ඒත් පුදුම විදිහට මානසිකව වද දෙනවා
Oncredit සමාගමෙන් අපහාසාත්මක ලෙස post card එවීම මුලින්ම සිදු කරමින් පසුව වීරසේකර නීති කාර්යාලය හරහා ලියුම් විටින් විට එවමින් දුරකථනයට විටින් විට කරදර කරමින් පරුෂ වචනයෙන් බෑන වදිනවා. ලබාගත් මුදල් වලට වඩා අධික ණය පොලියක් අය කිරීම සහ සතියක් මග හැරුණු විට ණය පොළිය දෙගුණ තෙගුණ කරනවා. මේ අසාධාරණ අකටයුතුකම් නිසි නීතියක් යටතේ නියාමනය වෙන්නේ නැත්තේ ඇයි. මිනිස්සු පීඩාවට පත් කරන මෙවැනි කූට ක්ෂුද්‍ර මුල්‍ය ආයතන වසංගත වගේ දිනෙන් දින වැඩ කරන්නේ.
ඔන්cරෙඩිට් එකෙන් මට නඩු දානවා කියලා නඩු අකෲතියක් එව්වා.මේ පැමිනිල්ල සමග එය අමුනා ඇත.
Cash X 120000 Mey 120000 ma deparakata geuwwa eth egollo eka prolongation kiyala kapagena ekama ayeth illanawa Fino 100000 Aran 200000 wenakan geuwa eketh prolongation kiyala thawa lakshayak danna kiyanawa
මම cashX එකෙන් 100,000 ක් ගත්තා.හැමදාම ආපහු ගෙව්වත් මේ සැරේ කරදරයක් උන නිසා ගෙවන්න බැරිඋනා.ඒත් දවස් 10ක් උන තැන ඉදලා මගෙ office එකට cl ගත්තා.government office එකක් නිසා මට job එකට යන එකත් එපා උනා.මන් leave ඉන්නෙ කියලත් කිව්වා. ඊයෙ දවසෙ දානවනම් ටිකක් අඩුකරලා එවලා තිබ්බා.ඒ නිසා මන් ඒ ගාන දාලා ඉවර කරා.ඒත් ආය ගිහින් බලද්දි තව 6600ක් පෙන්නනවා.ආයනම් සතයක්වත් ගෙවන්නෑ.මන් police complain එකක් දාන්නද.ආයෙත් office එකට ගනීද.
මගෙන් රුපියල් තුන්දාහක් ඉල්ලුවා ලෝන් දෙන්නම් කියලා.මම දුන්නේ නැ.පස්සේ 500 ක් ඉල්ලුවා.මම දුන්නා.R G T N Ariyawansa BOC Kurunagala .අහු වෙන්න එපා මේ වගේ හොරුන්ට.TEl no: 076306308.මේ තමයි මුන්ගේ විස්තර.
mamath loan ekak aran eka gewaganna beruwa thawa loan aran godak asarana wela inne iye wenakal gewala gewala thibuna dewal.vikunala baike eka ukas thiyala laksha ganan geuwa aye gewaganna be mun dn eka digata cl karanawa mage phon eke contact number walata katha karanawa merenna hithila.thiyenne kanna be prashna ammala thaththala adanawa api duppath kamata loan ekak gaththe sadarana wei kiyala eth jivithe nethi wena thenatama.path una aneh sr.apiwa bedaraganna mun apiwa tharjanaya karanawa api monawa unath godak bayen jivithema epa.wena jiwath wenne bedaraganna mahaththayo wedala illanne 🙏🙏🙏
I get a loan from loan plus company. But they asked me give the money with high interest.
I paid previous loans according to their rules and regulations.but I couldn't pay last one due to some personal issues.they hacked my personal contacts and contacts in my office sim.they called clients of my company and said that I used their names as loan reference so I had to resign from company as a fraud.this should stop.I'm suffering from every side.please stop this scams
Me loan karayanta salli gewala gewala api dan ratatama naya wela inne. Jeewath qena ekath epa wela thoyenne. Mun apiwa nomara maranawa. Sarin sare call karakara tharjanaya karanawa. Polce eken usawiyen kiyala call denawa. Legal action gannawa kiyala marayo dala baninawa. Api hondatama asarana wela inne. Apita pihita wenna.
Office ekata call karala office eke ayatat ekka baninwa call karala tarjanaya karanwa office ekata enwa awilla lajja karala hari salli ekath Kara gannawa kiyala
katha karala thrjanaya karanawa.gedarata letters ewanawa hire danawa kiyala.hari vidihata legal action ganna kiwwama.ehema karanna.apahasa karanawa contact list katha karala
Cantac walata weda karana office akata pawa katha karanWa gini poliya
කැමල් කියන්නේ මහ ජරාම චීන ආයතනයක්.මගෙයි මහත්තයගෙයි ෆොටො සහ ෆෝන් නම්බර් ඔක්කොම මගේ නෑයන්ට රට ඉන්න අයට පවා යවලා .හෙන ගහනවා
මගේ ෆොටෝ එකයි මගේ ෆේස්බුක් පේජ් එකෙයි විස්තර වටේටම ඇරලා ලැජ්ජ කරලා තිබ්බා.මේකට සාදාරණයක් කරන්න.
මගෙයි තාත්තගෙයි නම්බර් දාලා මෙයාලා ෆොටෝ ශෙයාර් කරලා තිබ්බා .මගේ කන්ටැක් වලට
mage photo hathara vate share karanava cammel eken
"I work at a school. I secretly took a photo of one of my school friends from my gallery, edited a photo of the two of us, and sent it to all my contacts on WhatsApp.