📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 28, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: sampath kumara
💰 විවාද සහගත මුදල: 103920.00
ෆිනෝ ආයතනයට පොලිය හදලා 91920 ක් දාලා.ඒකට වන්දියක් කියලා 12000 ක් දාලා 103 920 මුදලක් දාලා නඩු දානවලු.මාර නීතියක් නේ ඒක.