📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: July 28, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: thenuli Nesathma
💰 විවාද සහගත මුදල: 100000.00
මම cashX එකෙන් 100,000 ක් ගත්තා.හැමදාම ආපහු ගෙව්වත් මේ සැරේ කරදරයක් උන නිසා ගෙවන්න බැරිඋනා.ඒත් දවස් 10ක් උන තැන ඉදලා මගෙ office එකට cl ගත්තා.government office එකක් නිසා මට job එකට යන එකත් එපා උනා.මන් leave ඉන්නෙ කියලත් කිව්වා. ඊයෙ දවසෙ දානවනම් ටිකක් අඩුකරලා එවලා තිබ්බා.ඒ නිසා මන් ඒ ගාන දාලා ඉවර කරා.ඒත් ආය ගිහින් බලද්දි තව 6600ක් පෙන්නනවා.ආයනම් සතයක්වත් ගෙවන්නෑ.මන් police complain එකක් දාන්නද.ආයෙත් office එකට ගනීද.