📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nuwan Aththanayaka
💰 විවාද සහගත මුදල: 1960000.00
මම කලින් ගත්ත loan සම්පූර්ණයෙන් ම හරියට ගෙව්වා.මම හදිස්සියේම Accident උන නිසා මට ගෙවා ගන්න බැරි උනා.ඉන්න ගෙදර වැස්සට කැඩුනා.ඒවා loan Company වලට Email.කරා.ඒත් කිසිම ගානක් නැතුව Call කරනවා.බනිනවා.වැඩ කරන තැනට,ගෙදරට අරන් බලපෑම් කරනවා.මට මේ දවස් වල හරියට ආදායමක් නෑ.ඒ නිසා මට ගෙවන්න විදිහක් නෑ.මගේ ආර්ථික පැත්ත සෑහෙන්ට අවුල් මේ දවස් වල.