📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nifla nif
💰 විවාද සහගත මුදල: 30000.00
මම kaspace එකෙන් loan ගත්තා ගෙවාගෙන ගියේ හරියට අද ගෙවන්න තිබ්බේ මන් උදේම කිව්වා වැඩ off වෙනකොට තමා දාන්න පුළුවන් කියලා එයාලා බෑ කියලා 3 වෙන්න කලින් දාන්න කිව්වා මට ඒ වෙලේ දාන්න බැරි උනා අද night shift එකත් දාලා දැන් කියනවා හෙට හෙමොටම කියනවලු දීපු numbers වේලට. එයාලට කියලත් අහන්නේ නෑ මන් වෙලාවට ගෙවාගෙන ගියේ අද තමා පරක්කු උනේ එත් මන් කිව්වේ හවස දාන්නම් කියලා එයාලා contact වේලට කියනවලු. නඩු දානවලු එහෙම නඩු දාන්න පුළුවන් ද😔
අප ඒ පිලිබදව සොයා බලා දැනුවත් කරන්නම්