📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: jaykumar ravindu
💰 විවාද සහගත මුදල: 45000.00
අද මට ලෝන් මී එකෙන් ලොකු තර්ජනයක් කලා .මට විරුද්දව ඇක්ශන් ගන්නවලු.මොකක්ද මම කරන්නේ.
අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා
මට ස්ක්‍රීන් ශොට් හම්බුනා.මම ඔබව සම්බන්ද කරගන්නම්