📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Mohammed nadeeth
💰 විවාද සහගත මුදල: 30000.00
මට මෙම ආයතනයෙන් එක්තරා ගැහැනු ලමයෙක් තර්ජනාත්මකව මට වට්සැප් මාර්ගයෙන් එවපු ස්ක්‍රීන් ශොට් කෝල් රෙකෝර්ඩ් ඔබතුමාට එවලා ඇති මට සාදාරනයක් කරන්න
අනිවාර්‍යෙන් අපි ඒ ගැන සොයා බලා ඔබතුමාව සම්බන්ද කරගන්නම්