📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 22, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Chamara Madushanka
💰 විවාද සහගත මුදල: 150000.00
සර් මම fino lk කියන එකෙන් ඔන්ලයින් ලෝන් එකක් ගත්තා මට එක මේ පාර ගෙවන්න බැරි උනා එක පොලි දාන්න තව ඒවායින් ගත්තා එයාලට සල්ලි වලටත් වඩා මම පොලි දාලා තියෙනවා එත් එයාල මට තව 230000ක් ගෙවන්න කියලා කොල් කරලා කියවනවා මේකට මොකක් හරි විසදුමක් දෙන්න සර් 150000 කට දවස් 10ක් පහු උනා කියලා 730000ක් පොලිය දානවා සාදරණ නැහැ නේ සර්