TrustBridge

📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.

අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.

📄 පැමිණිලි විස්තර

ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.

>> Cash Avatar

📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025

📁 ප්‍රවර්ගය: Loan Harassment

👤 පැමිණිල්ල: dilshan sampath

💰 විවාද සහගත මුදල: 30000.00

Cash Avatar මුන් මගෙ photo එකයි contact වල ඉන්න කට්ටියට shair කරනව කියනවා. මොකද්ද කරන්නෙ

💬 පොදු අදහස් (1)
avatar
trustbridge.lk — August 23, 2025

ඔය ස්ක්‍රීන් ශොට් එක පොලිස්පතිට whatsapp කරන්න.නැත්නම් 118 කෝල් කරලා කියන්න.

✍️ අදහසක් එකතු කරන්න
🔒
අපි ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නෙමු.
ඔබේ සම්බන්ධතා තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය නොකෙරේ සහ ඔබව සම්බන්ධ කර ගැනීමට අපට පමණක් භාවිතා කෙරේ.
ඔබට අදාළ සාක්ෂි උඩුගත කළ හැකිය, එනම් රූප, ශ්‍රව්‍ය පටිගත කිරීම්, හෝ ලේඛන වැනි දේ උඩුගත කළ හැකිය. ඔබට ගොනු කිහිපයක් තෝරා ගත හැකිය.
ගොනුවක් තෝරාගෙන නැත
🎉 දැන්වීම්