📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 23, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: +94 77 946 4436
💰 විවාද සහගත මුදල: 111766.00
මට ලෝන් මී එකෙන් මේල් එකක් ආවා.මට නීතිමය පියවර ගන්නවා කියලා.මම කලින් ගත්ත ලෝන් ඔක්කොම ගෙව්වා.පස්සේ තමයි මට 100000 ක ලෝන් එකක් හම්බුනේ.මේකෙදි තමයි මාව හිර උනේ.දැන් ගෙවන්න ඕනා මුදල 111766 ක් වෙලා.මොකක්ද මම කරන්නෙ?
කොටස් වශයෙන් හෝ ගෙවන්න හදා ගන්න ,නැතිනම් අප හා සම්බන්ද වෙන්න