📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
ක්‍රෙඩිට් රුපී එකේ මේ නම්බර් එකෙන් 076 328 8729 මට කෝල් කර කර තර්ජනය කරනවා.මොකක්ද මම කරන්නේ
මම කැම්පස් ලමයෙක්.මට අද මහ කැත විදිහට බැන්නා.අද දවල් 3 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් මගේ අවසානය තමයි.so sorry කිව්වා.ස්ක්‍රීන් ශොට් වොයිස් ඔක්කොම එව්වා.
මම ඉස්පිරිතාලෙක වැඩ කරන්නේ .මම සෑහෙන කාලෙක ඉදලා මෙයාලට ගෙවාගෙන යනවා.අද මට සල්ලි ගෙවන්න විදිහක් නෑ.මගේ ඉස්පිරිතාලේ දොස්තරලට නර්ස්ලට කුණුහරපෙන් බැනලා අද.මම මේ එක්ක සියලුම සාක්ශි එවලා තියෙන්නෙ
මන් 40000ක් ගත්තා oncredit එකෙ.දැන් 78200ක් වෙන්න පොලී හදල.මොකක්ද කරන්න පුලුවන් මේකට
මට ගෙවන්න තියෙන 41000 ක් අද දවල් 12 ට කලින් දාන්න කියලා තර්ජනය කරනවා.
මේ අද ආව මැසේජ් එක,හෙට ඉදන් මේ මුදලට 15% අය වෙනවලු,මම ගත්තෙත් නැහැ මෙහෙම මුන් ලක්ශ ගානක් කරයි.ඊට පස්සේ අපේ එෆ්.බ් ඉන්න අයට ආයතනයට කියනවලු මොකක්ද කරන්න පුලුවන් 118 කතා කරා මොකුත් නැහැ
මම කෑශ් එක්ස් එකෙන් ලෝන් එකක් ගත්තා.දැන් මට දවසකට 2.2 % සේවා ගස්තුවකුත් එකතු වෙනවලු.පොලියත් බර ගානක් දානවා.මාව ගොඩක් හිර වෙලා තියෙන්නෙ.මෙයාලා ගත්තු ගාන පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න දෙන්න කැමති නෑ.
මම ගත්තේ රුපියල් 90000 ක්. මට දවස් 5 ක් විතර ගෙවා ගන්න බැරි වුනා. මං කිව්වා මට මේ දවස් ටිකේ මුදල් ගෙවා ගන්න අමාරුයි හරියටම දවස් 5 කින් මුලු මුදල එ කියන්නේ 120470 ක මුදලක් ගෙවන්නම් කියලා. එත් එයලා මිනිමම් පේමනට් කරන්න කියල දිගින් දිගටම බලපෑම කළා. මම සල්ලි ලෑස්ති කර ගෙන ගෙවන්න ලෑස්ති වෙද්දි. එයාලා කියනවා නය ඉවර කරන්න බෑ 180000 ක් දාන්න කියලා. මම කිව්වා එච්චර මුදලක් ගෙවා ගන්න බෑ කියලා. දැන් කෝල්ස් එනවා ෆොන් එක අල්ලන්න වත් බැ. එ තරම් මිනසික වදයක්. දැන් දවස් 20 ට මට 230000 මුදලක් ගෙවන්න තියනවා ලු. මං ගෙවන් නෑ මොකද හරිම ආසාධාරණයක් එ විදියට මුදල් කොහොමද අපි හොයන්නේ.
රණවීර නීති කාර්යාලයෙන් කියලා මැසේජ් එනවා නඩු දානවලු .උසාවිය යනවා කියලා.එහෙම එයාලට නීතියක් තියෙනවද?
I am raising a complaint against S F Group (PRIVATE) LIMITED, operating under the brand name fino.lk (Reg. No. PV00221752), concerning a personal loan I obtained on 12 July 2025. Key Facts Principal Borrowed: LKR 48,000 Due Date: 28 July 2025 Agreement Clause 4.5: Late payment penalties of 10% of principal applied only on the 3rd, 6th, 11th, 16th, and 30th day after the due date. Current Date: 9 August 2025 – 12 days past due, meaning only the first three penalties (days 3, 6, and 11) should be applicable. Invoice Received Total Billed: LKR 95,610 Penalties charged: LKR 41,240 (includes charges for the 16th and 30th days, which have not yet occurred). Overcharge: Between LKR 21,840 and LKR 26,840 above contractual allowance. Concerns Overcharging by applying future penalties before their due date. Uncertainty over whether S F Group is licensed as a finance or microfinance institution under the Central Bank of Sri Lanka. Action Taken I have disputed the overcharges with the lender and requested a correction. No satisfactory resolution has been provided to date. Escalated an email to FCRD
me cashx eken 1000k ewith un dawas 7ta 2020k poliya hadala call gannawa gannawa iwarayak ne..naduth danawalu 1000ta..gedaratath eidaaa..🤔🤔
මට මෙයාලා ෆේස් බුක් වලයි වට්සැප් ගෲප් වලයි මගේ කැම්පස් යාලුවන්ටයි.ඔක්කොටම මගේ ෆොටෝ ශෙයාර් කරනවා කියනවා.මම ස්ක්‍රීන් ශොට් එවලා ඇති.
මම ලෝන් එක ගත්තේ 120000 යි.ඒත් පොලිය එක්ක 202900 ක් ඉල්ලනවා.මාර පුදුම පොලියක්නේ ගහන්නේ.ඇයි මේවා දැක දැකත් ආන්ඩුව නිහඩ
Freedom loan - total 150000.00 Loan gethara - 150000.00 Cash X 58000.00 Ceylon 26000.0 Fino 45000.00 Mama online loan aran dan gewanna baruwa prasna tikata muna demin innei.Mata daily calle enawa. Contact walath call enawa.Company yata enawa kiyanawa. Gethra enawa kiyanawa.Legal action gannawa kiyanawa.Mekein prasnayak weida
අවුරුදු දෙකකට පස්සේ අද මට කතා කලා .
මෙම ආයතන මගින් මා ලබා ගත් නය මුදල් ප්‍රමාද වී ඇති.බැවින් දුරකථනයෙන් මාගේ සියලුම දත්ත හොර රහසේ සොරා ගෙන මා හට විශාල ලැජ්ජාවට පත්.කරමින් මාගේ සියලුම දෙවල් දැනට නැතිවී ඇත.මෙම ආයතන මගින් ගත්.මුදලට වඩා දැඩි පොලී මදල් සමග ගෙවා නිම කරන්න සැලසුම් කරත් එම පොලී මුදල් නිසා එය කිරීමට අපහසුය මෙය මට හා මාගේ.දුරකථනයෙන් ලබා ගත්.අංක මගින් ඒ.අයටද.කරදර කරමින් සිටින අතර මෙයට ඉක්මනින් විසදුමක්.ලබා දෙන මෙන් ඉලලා සිටිමි මෙය දැන් ජීවිතයට දැඩි මානසික වැටීමට පත්ව ඇත.
මට මේ 5000 ගෙවන්න බැරි කමක් නෑ.ඒත් මාව ක්‍රිබ් එකට දානවා කියලා බොරු කිව්වා.ඒකයි මම මේ සල්ලි නොදා ඉන්නෙ ක්‍රිබ් එකට දානකන්.ස්ක්‍රීන් ශොට් එවලා ඇති.
ලෝන් ප්ලස් එකෙන් ලෝන් එකක් ගත්තා.දැන් මට මගේ සෙල්ෆි ෆොටෝ එකයි.ලියුමකුයි මගේ whatsapp එකට එවලා.මෙහෙම වට්ස්සැප් එකට දාලා ..මොකද්ද මේකට දැන් කරන්න ඕනෙ..ලෝන් එක ක්ලෝස් කරොතින් නීතිමය ක්‍රියා මාර්ග ගන් නැති වෙයිද...සල්ලි නොදා හිටියොත් ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග තියේද?
ලබා ගත් මුදල: 120,000. / 120000 / 100000 Loan eka gatte business eke wada hira una wele e dewal wisadaganna habai gatta ganatath wadaya thun gunayaka withara gewala thiyenne thama iwara naha eth . Dawasa gane poliya wadi karanaw . Loan plus eke dawas 7 areas una ekata loku poliyak add karala . Mechchara dawas kohoma hari amaruwen gewuwa me para gewa gannama baha .. screen shots attached .
කෑශ් එක්ස් එකෙන් මට ගොඩක් තරජනය කලා.ඊට පස්සේ මට කිව්වා මගේ ID එක තියලා ලියුමක් ලියලා අත්සන් කරලා ඒ ලියුම එයාලට එවන්න කියලා.මගේ අසරණ කමට මම ඒ ලියුම ලියලා දැම්මා.පස්සේ මගේ යාලුවෙක් හම්බුනාම මට කිව්වා.ඇයි ඔයා ගිවිසුමකට ඇත්සන් කලා නම් ආයෙත් මොකටද ලියුම් කියලා.පස්සේ තමයි ඒක මගේ ඔලුවට ආවේ .අනේ මට කියන්නකෝ දැන් මම මොකද කරන්නේ.ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති