📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
දැනට සමාලෝචනය කරමින් පවතින ප්‍රසිද්ධියේ වාර්තා කර ඇති පැමිණිලි පිරික්සන්න.
ඔන් ක්‍රෙඩිට් එකෙන් ඉදිරි සති දෙක තුල 200 කට නඩු දානවා කියලා මට එවලා.ඒකේ ස්ක්‍රීන් ශොට් එකක් මම මේකට දාලා තියෙන්නේ
ස්කයි වොලට් කියන ආයතනයෙන් මට තර්ජනය කරනවා.මෙහෙම කොහොමද මෙයාලා තර්ජනය කරන්නේ.මෙයාලා එකවුන්ට් නම්බර් පවා දෙනවා.ඇයො පොලිසියට මේ පිලිබද ක්‍රියාමාර්ග ගන්න බැරි
2023 ගත්තූ ලෝන් එකකට අද කතා කරනවා ftc legal firm කියලා .කෑශ් එක්ස් එකේ සල්ලි ගෙවන්න නැත්නම් ෆොටෝ එකත් එක්ක ඔෆිස් එකට යවනවා කියලා
මම ඉහත ආයතන තුනෙන් ලෝන් ගත්තා.මට පුලුවන් කාලේ මම ගෙව්වා.මම ෆිනෝ ආයතනයෙන් 120000 ක් සහ ලෝටස් ලෝන් අයතනයෙන් 20000 කුත් සහ ඔන් ක්‍රෙඩිට් එකේ 25000 කුත් ගත්තා.දැන් මට එච්චර සල්ලි ගෙවන්න බෑ.මම හිර වෙලා ඉන්නේ.පුදුම කෝල්ස් තොගයක් දවසට දෙන්නේ.මම මොකක්ද කරන්න ඕනා.
Monigo එකෙන් අමල් විජේසිංහ කියලා ලෝයර් කෙනෙක් කෝල් කරලා වද දෙනවා. ගෙව්වෙ නැත්තන්. නඩු දානවා කියලා
මම Loanplus එකෙන් 150,000/- ක් ගත්ත.. දැන් 249,000/- ක් ගෙවන්න කියනව.මට මේක ගෙවන්න සල්ලි නෑ ඇත්තටම,මේක නෙගෙව තිබ්බොත්්මට නඩු වැටෙයිද? .ගෙදරට හැම දවස් දෙකකට සැරයක්ම ලියුම් එනව මේකට නඩඅ කල..ඇත්තටම අසරණ වෙලා ඉන්නෙ 🥺
හිග මුදල් ගෙව්වේ නැතන්ම් අපිට විරුදව ක්‍රියා මාර්ග ගන්නවලු දේපල පවර ගන්නවලු.සමත මන්ඩල පනතක් කියනවා .මේකට මොකද කියන්නේ
මට කෑශ් ඇවටාර් එකෙන් මගේ කන්ටැක් ලිස්ට් එකේ ඉන්න ලැයිස්තුවක් ගේ නම් එවලා මේ අයට අද 5 න් පස්සේ කතා කරනවා හවස 5 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් කියලා.මම මාරම මානසිකව වැටිලා ඉන්නේ මේ දේවල් නිසා.පුලුවන් නම් පිහිට වෙන්න.
මෙයාලගෙන් නයක් ගත්තම දන්ඩ නීති ගැනයි .දේපල පවර ගන්න එකයි නොයෙකුත් නීති කියලා බය කරනවා.අනේ ඇත්තටම මොකක්ද මේකට කරන්නේ.මම ස්ක්‍රීන්ට් ශොට් එව්වා
මම මෙගා කෑශ් එකෙන් ලෝන් එකක් ගත්තා.අසනීප උන නිසා මට ඒක ගෙවා ගන්න බැරි උනා.අනේ මට උදව් කරන්න
අද මට ලෝන් මී එකෙන් දිසා අදිකරණ නඩුවේ පිටපතක් එක්ක.ලෝන් ඇග්‍රීමන්ට් එක එව්වා.මෙයාලා මෙහෙම කොහොමද කරන්නේ.ඒ පිටපත් දෙකේ pdf අමුනා ඇත.
මම ගත්තේ 70000 යි,නමුත් මම 72500 ක් ගෙවලා තියෙනවා මේ වෙනකොට.ඒත් තාම මට කෝල් කරනවා .මාරම හිසරදයක් .ඔෆිස් එකට කෝල් ගනී කියලා බයේ ඉන්නේ මම
Man 10000k gaththa dinata gawanna bari una dan 30000k poliya 20000kma hadala dan mata gawanna salli tiyanwa 15000k wagenm sadrnawa poliyath ekka.ath eyalge anthima gana 30000k lu
Cash box, cash mate, tik lone me okkogenma mata me wagema sms ewanawa. Warika washayen gewannam kiuwath eyala kamathi na. Iye raa thamai mata a widiyata sms ewala thiyenne.
දින 3දිරග කර ගැනිම
මම Oncredit and loan plus කියන ආයතන දෙකෙන් ලෝන් දෙකක් ගත්තා. ඇත්තටම මම ගැලවෙන්න බැරි විදියට ඒවට හිර උනා.මුලින් හදිස්සියකට අරන් ගෙව්වා. ආයෙත් ඒවගේම අරගෙන මට ගෙවාගන්න බැරි උනාම ඒක ගෙවන්න තව එකකින් ගත්තා.දැන් මම ගෙවාගන්න බැරුව හිර වෙලා ඉන්නේ. මේක මට මාරම මානසික වදයක මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට මොකද මේක කෞරිත්ම දන්නේ නෑ මගෙ අය. මං ලොකු ගනම් පොලී ගෙව්ව ඒ ඔක්කොමටම දැන්නම් මට මොකුත්ම කරගන්න බෑ.උපදෙසක් දෙන්න sir. පොඩි දරුවෙකුත් ඉන්නා මට
On credit loand puls thiyana awa pawa wikula loan gewwa ane thawath nam be...
මෙයාලා මට නඩු දානවා කියලා,නඩුවක් ගොනු කරන ලියවිල්ලක ආකෘති පත්‍රයක් එක්ක මට මැසේජ් එකක් එවලා .එහෙම එයාලට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද?
මෙයාලා මම ගත්තු මුදලට වඩා ගෙවලා තියෙද්දී මට නඩු දානවා කියලා මැසේජ් එවනවා.එහෙම කොහොමද කරන්නේ.මම ඊට වඩා ගෙවලනේ තියෙන්නෙ.සාක්ශි ඉදිපත් කරලා ඇති
Oncredit eken mge wada karana thanata ada cll kla e wagema contact number walatath call krnwa mn 100000k gatta mt dn eka gewagnna widihak na manasikawa watila inne uparimayen dawasata call enawa godak 100000k gatte dn 167000k gewanna kiyla mg enwa mata nadu daida me company walin mt me wada krna thanata call eka nawaththanna gnna puluwan kriyamargayak ndd lajja krnaw cll krla