📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 11, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Nuwan prasad
💰 විවාද සහගත මුදල: 165000.00
මම ඉහත ආයතන තුනෙන් ලෝන් ගත්තා.මට පුලුවන් කාලේ මම ගෙව්වා.මම ෆිනෝ ආයතනයෙන් 120000 ක් සහ ලෝටස් ලෝන් අයතනයෙන් 20000 කුත් සහ ඔන් ක්‍රෙඩිට් එකේ 25000 කුත් ගත්තා.දැන් මට එච්චර සල්ලි ගෙවන්න බෑ.මම හිර වෙලා ඉන්නේ.පුදුම කෝල්ස් තොගයක් දවසට දෙන්නේ.මම මොකක්ද කරන්න ඕනා.
එම ආයතන වලින් ඔබට කෝල් කරන එක නම් අපට නතර කරන්න බෑ.නමුත් අපි ඔබට විසදුමක් දෙන්නම්