📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 11, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: anusha sewwandi
💰 විවාද සහගත මුදල: 30000.00
මට කෑශ් ඇවටාර් එකෙන් මගේ කන්ටැක් ලිස්ට් එකේ ඉන්න ලැයිස්තුවක් ගේ නම් එවලා මේ අයට අද 5 න් පස්සේ කතා කරනවා හවස 5 වෙනකොට සල්ලි දැම්මේ නැත්නම් කියලා.මම මාරම මානසිකව වැටිලා ඉන්නේ මේ දේවල් නිසා.පුලුවන් නම් පිහිට වෙන්න.
ඔබේ පැමිනිල්ල සම්බන්දයෙන් අපි ඔබව සම්බන්ද කරගන්නම්