📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 11, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: anusha jayalath
💰 විවාද සහගත මුදල: 72500.00
මම ගත්තේ 70000 යි,නමුත් මම 72500 ක් ගෙවලා තියෙනවා මේ වෙනකොට.ඒත් තාම මට කෝල් කරනවා .මාරම හිසරදයක් .ඔෆිස් එකට කෝල් ගනී කියලා බයේ ඉන්නේ මම
ැහෙම ඔෆිස් වලට එයාලට කෝල් කරන්න අයිතියක් නෑ.බලමු අපි නීතිමය පියවර ගන්න පුලුවන් එහෙම උනොත්