📣 කතා කරන්න. උදව් ලබා ගන්න. ක්‍රියාමාර්ග ගන්න.
අසාධාරණ සැලකිලි වාර්තා කරන්න, ආරවුල් විසඳන්න, සහ සහාය ලබා ගන්න - මූල්‍ය, වැඩ, කුලිය, පොදු සේවා සහ තවත් බොහෝ දේ.
ප්‍රශ්නය සමාලෝචනය කරන්න සහ ඔබේ අදහස හෝ උපදෙස් එකතු කරන්න.
📅 වාර්තා කරන ලද්දේ: August 12, 2025
📁 ප්‍රවර්ගය: Loan Harassment
👤 පැමිණිල්ල: Kanishka dilhan
💰 විවාද සහගත මුදල: 150000.00
මෙම ආයතන මගින් මා ලබා ගත් නය මුදල් ප්‍රමාද වී ඇති.බැවින් දුරකථනයෙන් මාගේ සියලුම දත්ත හොර රහසේ සොරා ගෙන මා හට විශාල ලැජ්ජාවට පත්.කරමින් මාගේ සියලුම දෙවල් දැනට නැතිවී ඇත.මෙම ආයතන මගින් ගත්.මුදලට වඩා දැඩි පොලී මදල් සමග ගෙවා නිම කරන්න සැලසුම් කරත් එම පොලී මුදල් නිසා එය කිරීමට අපහසුය මෙය මට හා මාගේ.දුරකථනයෙන් ලබා ගත්.අංක මගින් ඒ.අයටද.කරදර කරමින් සිටින අතර මෙයට ඉක්මනින් විසදුමක්.ලබා දෙන මෙන් ඉලලා සිටිමි මෙය දැන් ජීවිතයට දැඩි මානසික වැටීමට පත්ව ඇත.
අනිවාර්‍යෙන් ඔබට නීතියේ ඉදිරියට යාමට පුලුවන්